10/06/2026
නෙපුල්මා රංගාභිෂේකය 2026 🙏🌸🔥
Nepulma Dancing Academy
Elegant Event Photography
නර්තන නිර්මාණය සහ මෙහෙයවීම කලායතනාධිපතිනි-Chamari Surangika
වෙල්ලස්සේ උඩරට නර්තන තක්ෂලාව නෙපුල්මා රංගායතනයේ ආධුනික ශිල්පී ශිල්පිනියන් 36 දෙනෙකු හිසවෙස් හා ශීර්ෂාභරණ පැලඳීමේ මංගල්‍යයේ සොඳුරු මතකයන් පෙළගැස්වූ ඡායාරූප එකතුවයි. 📸🙏
©️Photography by - Shanaka Kalhan| Prasa Viduranga Sen
Photo Retouched - Shanaka Kalhan
Contact Us - 071 60 59 308 | 072 49 49 308
[email protected]