Elegant Event

Elegant Event Framing Culture. Creating Stories.
(3)

Professional Photography & Cinematography Specializing in Kandyan Dance, Cultural Performances, Festivals, and Traditional Events across Sri Lanka. 🇱🇰

10/08/2026

අම්මා ❤️ වචනවලින් කියාගන්න බැරි තරම් ගැඹුරු ආදරයක්…
ශිල්පාභිෂේක 2026
Siri Sumana Buddhist College - Mawaramandiya
Rusiru Rathnayaka

🎥 Elegant Event
Performed by -Hashan Athukorala

Video Created by -Shanaka Kalhan
Contact - 071 605 9308

#අම්මා

09/08/2026

නර්තනයේ තාලය… සංස්කෘතියේ හැඩය…
ශිල්පාභිෂේක 2026 🔥🙏
Feel the Rhythm. Feel the Culture.
Siri Sumana Buddhist College - Mawaramandiya
Rusiru Rathnayaka

🎥Elegant Event - 071 60 59 308

#නර්තනකලා #නර්තනය

08/08/2026

🔥🙏හිස වෙස් හා පාහිම්පත් පේ කිරීම
Siri Sumana Buddhist College - Mawaramandiya
Rusiru Rathnayaka
Sugath Karunanayaka

🎥Elegant Event

08/08/2026

Wes Ceremony 🔥🙏
Siri Sumana Buddhist College - Mawaramandiya
Sugath Karunanayaka
Rusiru Rathnayaka

🎥Elegant Event

02/08/2026

අස්නෙ නර්තනය 🔥 🙏
ඉදිරිපත්කිරීම - චන්ද්‍රලාල් ජයමහ ගුරුතුමා යටතේ ශිල්ප හැදෑරූ ශිෂ්‍යාවන්
ගම්පහ සමාධි කලා කේන්ද්‍රය / ගලහිටියාව ළසඳ සරණී කලාශ්‍රමය / කොරසෙ සංස්කෘතික මධ්‍යස්ථානය
බෙර වාදනය - විරාජ් ජයවර්ධන,ශ්‍යාම් දර්ශන, චතුර ජයමහ, ප්‍රසාත් තිලිණ ප්‍රමුඛ බෙර වාදන ශිල්පීන් Viraj Jayawardane Chathura Jayamaha Prasath Thilina
ගායනය - ෂෙහාන් ජයමහ Shehan Jayamaha
Videography by - Elegant Event
Video Editor - Shanaka Kalhan
Contact us - 071 60 59 308

"වරණී" 2026 | නෙපුල්මා රංගායතනය – බිබිලNepulma Dancing Academyසම්ප්‍රදායේ අභිමානයත්, නර්තනයේ සුන්දරත්වයත් එකට ගැළපුණු අම...
02/08/2026

"වරණී" 2026 | නෙපුල්මා රංගායතනය – බිබිල
Nepulma Dancing Academy
සම්ප්‍රදායේ අභිමානයත්, නර්තනයේ සුන්දරත්වයත් එකට ගැළපුණු අමතක නොවන සන්ධ්‍යාවක්... ❤️
නර්තන ප්‍රසංගයේ සදා මතකයේ රැඳෙන සුන්දර මොහොතවල් ඔබ වෙනුවෙන්.
📸 Elegant Event Photography
නර්තන නිර්මාණය සහ මෙහෙයවීම කලායතනාධිපතිනි-Chamari Surangika
©️Photography by - Shanaka Kalhan | Prasa Viduranga Sen
Photo Retouched - Shanaka Kalhan

Contact Us - 071 60 59 308 | 072 49 49 308
[email protected]

30/07/2026

පහතරට කවියක් 🔥
Chandralal Jayamaha
Shehan Jayamaha
Film by Elegant Event
Shanaka Kalhan- 071 60 59 308
🎥🔗 Watch the Full Documentary Film – Link in the 1st Comment.

28/07/2026

🦅 🪶🔥 උකුසා වන්නම ආශ්‍රයෙන් සම්ප්‍රදාය ඇසුරු කරගෙන පී.ඒ.ඩී ප්‍රේමදාස ගුරුතුමන් නිර්මාණය කළ චන්ද්‍රලාල් ජයමහ ගුරුතුමන් විසින් ඔප මට්ටම් කළ උකුසා නිර්මාණ වන්නම.
ඉදිරිපත්කිරීම - පන්සිළු කලායතනයේ ජ්‍යේෂ්ඨ නර්තන ශිල්පී ඉසුරු සම්පත්
නව සංගීත නිර්මාණය සහ ගායනය - කිත්සිළු ධනංජ
සම්ප්‍රදායික බෙර -විරාජ් ජයවර්ධන
Videography by - Elegant Event
Video Editor - Shanaka Kalhan
Contact us - 071 60 59 308

උඩරට නර්තනයේ අලංකාරය සදා ජීවමානයි. ❤️🇱🇰ගුරුදෙණිය ප්‍රතිභා රංගායතනය මහනුවර 🙏🔥 අභිමංගල රංගාභිෂේකය  Elegant Event Photograp...
22/07/2026

උඩරට නර්තනයේ අලංකාරය සදා ජීවමානයි. ❤️🇱🇰
ගුරුදෙණිය ප්‍රතිභා රංගායතනය මහනුවර 🙏🔥 අභිමංගල රංගාභිෂේකය
Elegant Event
Photography by Shanaka Kalhan | Chanuka Thiyambarawatta | Raveen Poørnika -
Book Now - 071 60 59 308 | 072 49 49 308

11/07/2026

මහවැලි වන්නම
ජීවය දෙන මහවැලියට කලාත්මක උපහාරයක්… 🌊🔥
🎬 Full Video Coming Soon...Stay Tuned.
Elegant Event Photography

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Elegant Event posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elegant Event:

Shortcuts

Share