12/08/2026
ඔබේ ආදරණීයන්ගේ විශේෂ අවස්තාවන් හැඩ කරන්න. ලස්සනට Design කරල Photo Frame එකක් හදලා එයාව Surprise කරන්න, ඕන නම් කතා කරන්න අපිට
100% විශ්වාසනීයව හා සුරක්ෂිතව ඔබේ නිවසටම ගෙනත් දෙන්න අපි සූදානම්
♦️වැලන්ටයින් එකට
♦️ආදරවන්තියගේ හෝ ආදරවන්තයගේ උපන්දිනයට
♦️අයියගේ අක්කගේ උපන්දිනය හෝ විවාහ දිනයට
♦️එහෙමත් නැත්නම් පුංචි පුතාගේ, දුවගේ උපන්දිනයට
♦️අම්මගේ තාත්තාගේ උපන්දිනයට
♦️ඔෆිස් එකේ කෙනෙක් ඔයාලගෙන් වෙන් වෙලා යනවද?
♦️යාළුවා ගේ උපන්දිනයට, එයාගේ විවාහයට
♦️ගුරු දිනයට හෝ ආදරණීය ගුරුතුමාට සමුදෙන්න
මේ ඕනම අවස්ථාවකට ජීවිත කාලෙම ළඟ තියාගන්න පුලුවන් මතක හිටින තෑග්ගක් දෙමු.
ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැක.. "Fully Customized"
වැඩියෙන් Order දෙන අයට විශේෂ දීමනා හිමිවේ.
☑️Contact Us: 0779430442
☑️Delivery Available
☑️Facebook: BILD REAL