02/09/2026
1963 සිට අප සමඟ රැඳී සිටි ගාල්ලෙ ඔබේ ආදරයට, දැන් අලුත්ම හැඩයක්! ✨
පරම්පරාවෙන් පරම්පරාවට අප ලබාදුන් අපූරු රසය සහ විශ්වාසය තවත් අලුත් අත්දැකීමක් බවට පත් කරමින්, South Ceylon Bakery අපි දැන් අලුත් පෙනුමකින් ඔබව පිළිගනිමු!
අදම අපේ Bakery එකට පැමිණ වෙනස අත්විඳින්න.
📍 Location: South Ceylon Bakery, Galle Town