Supun C WAVE

Supun C WAVE Photography and Videography
Natuer , Wildlife , Community , Landscape , Traveling , Sports

උසාවිය සිහිනයක් පමණයිකොරපු බක්කක් නෑනවලෝකෙ ඇඩ්මිට් වුනා මිසදාපු හිරයක් නෑ කෙරූ ජඩ වැඩ කොහේ කිව්වත් අනේ ගානක් නෑහෙටත් මුං...
24/05/2026

උසාවිය සිහිනයක් පමණයි
කොරපු බක්කක් නෑ
නවලෝකෙ ඇඩ්මිට් වුනා මිස
දාපු හිරයක් නෑ

කෙරූ ජඩ වැඩ කොහේ කිව්වත්
අනේ ගානක් නෑ
හෙටත් මුං මට වඳිනවාමයි
උන්ට ලැජ්ජත් නෑ

නීති පොලිසිය ඇමති ජනපති
තොපිට මොකවත් බෑ
තොපිත් ppවල් බේරගනියව්
නොගහ ඉන්නෙත් නෑ

- ප. හේ. රතන හිමි
ඇටමස්තනාධිපති
මහමෙව්නාවේ උයනේදී
(Copied)

මෙන්න මේ වනචරයට නිතිය ක්‍රියාත්මක විමේ ක්‍රමවෙදය පිලිබඳ ඇත්තේ දුකක් පමනි...(මාලිමා ආන්ඩුවක් යටතේ තරාතිරම නොබලා වැරදිකරුව...
22/05/2026

මෙන්න මේ වනචරයට නිතිය ක්‍රියාත්මක විමේ ක්‍රමවෙදය පිලිබඳ ඇත්තේ දුකක් පමනි...
(මාලිමා ආන්ඩුවක් යටතේ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් දෙනව කිවුවේ 😁/ බාලවයස්කාරියක් කිහිප වරක්ම දූෂණය මේකට අදාල නොවන බව කාරුණිකව සලකන්න.)

16/05/2026

ලක්ෂ 12 ට Vitz කාර්

😁

හදුනාගත්තොත් ඔබ මා....
16/05/2026

හදුනාගත්තොත් ඔබ මා....

15/05/2026

මේ වගේ කොලපාට පරිසරයක අතරමං වෙමුද?

මිනි මිනි පොද වැටේවි....
14/05/2026

මිනි මිනි පොද වැටේවි....

ඔහෙල මෙතන දන්නවයි...
13/05/2026

ඔහෙල මෙතන දන්නවයි...

13/05/2026

ඔයාලගෙ පැත්ත්ට කොහොමෙයි වැසි තත්වේ 💧💧💧

කන්න පුලුවන් නම් ඇයි කෙළ ටික ගිලින්න බැරි 😊 ... මේවා මරු වැඩ
12/05/2026

කන්න පුලුවන් නම් ඇයි කෙළ ටික ගිලින්න බැරි 😊 ... මේවා මරු වැඩ

ගල් වඩුවන්ගේ විශිමිත නිර්මාණ...
12/05/2026

ගල් වඩුවන්ගේ විශිමිත නිර්මාණ...

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Supun C WAVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supun C WAVE:

Share

Category