Rusiru Tharushan

Rusiru Tharushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rusiru Tharushan, Galle.

26/05/2026

2026 A/L BUSINESS STUDIES MODEL PAPERS PROGRAMME 🚀
✨ THE FINAL LEAP ✨

📌 “Model Paper” කියන්නේ මොකක්ද?
මේක සාමාන්‍ය model paper set එකක් නෙවෙයි.
A/L Examination Standard එකටත් වඩා Target-Based විදියට, 2026 A/L Business Studies exam එක ඉලක්ක කරලා හදපු විශේෂ Full Model Papers 08ක්.

📌 ඇයි මේ Papers ලියන්න ඕනේ?
✅ Real Exam Experience එකක් ගන්න
✅ Time Management එක හදාගන්න
✅ Weak Areas හඳුනාගන්න
✅ Structured Answer Writing and MCQ Practice කරන්න
✅ තමන් දැන් ඉන්න මට්ටමෙ සිට A Pass / Top Result එකකට Result එක හදා ගන්න

💡 ඔයාට ගැලපෙන Program එකක්ද?
✔️ “මං තාම paper practice කරලා නෑ” කියන අයට
✔️ “ලියනවා… ඒත් marks වැඩි වෙන්නෙ නෑ” කියන අයට
✔️ “A pass එකක් target කරනවා” කියලා හිතලා පාඩම් කරන ලමයින්ට

🌐 සෑම Paper එකකම ලකුණු අපේ Website එකට Upload කරනවා.
එතකොට ඔයාට,
📊 Marks
📊 Grade
📊 ලකුණු වල වැඩිවීම
📊 Performance Growth Chart
සරලවම Online System එකකින් බලාගන්න පුළුවන් 💻

📌එ වගෙම ඔයාල ලියන සෑම පෙපර් එකක්ම ද Website එකට Upload කරන්න ඔනෙ.එමගින් ඔයාලව සම්පූර්නයෙන්ම පෙපර් ලියන විදිය සහ වැරදි අඩුපාඩු ද අදීක්ශනය කිරීමට හැකි වේ.

🎁 නොමිලේ හම්බෙන Bonus!
✅ පළවෙනි Paper එක FREE!
✅ Delivery – 100% FREE 🚚
✅ තමන්ගේ marks වෙන වෙනම note කරගන්න Personal Progress Chart එකක් FREE!

💡 F/S level එකේ ඉන්න student කෙනෙක්ට පවා A/B level එකට එන්න පුළුවන් විදියෙ Paper programme එකක් මෙක...

💡 සරලව කියනවා නම්…
මේක “Smart Model Paper Class” එකක් 🔥

📅 ආරම්භය : ජූනි 08
🌍 Available in Sinhala | English | Tamil

💰 සම්පූර්ණ Programme Fee – Rs. 2200/= පමණයි

📞 Call / WhatsApp : 076 084 1343
Limited Intake – අදම Register වෙන්න!

🎯 Practice Like It’s The Real Exam…
🏆 Perform Like A Top Ranker!

2026 A/L BUSINESS STUDIES MODEL PAPERS PROGRAMME 🚀✨ THE FINAL LEAP ✨📌 “Model Paper” කියන්නේ මොකක්ද?මේක සාමාන්‍ය model pa...
20/05/2026

29/04/2026

LBL Paper Book 2 ( Lesson By Lesson Paper )
✔️ ප්‍රශ්න පත්‍ර 6ක් මගින්. 13 වසරේ සියලූම පාඩම් ආවරණය වේ...

❇️Paper 01 - Unit 12
❇️Paper 02 - Unit 13
❇️Paper 03 - Unit 14
❇️Paper 04- Unit 15
❇️Paper 05 - Unit 16
❇️Paper 06 - Unit 17/18

🔴 මෙ​ පොත වෙන්නෙ 1600/= පමණයි.
⭕️⭕️⭕️ LBL 02 paper Book එක ගන්න මුල් ළමයී 100 ට LBL 01 Paper Book එක නොමිලෙම හම්බෙනවා. ( LBL Book 01 - 12 වසරෙ පාඩමෙන් පාඩමට සැකසූ Paper ඇතුලත් වේ. )

⭕️⭕️⭕️ එ වගෙම ​මෙ සියලූම පොත් ගෙදර ට නොමිලේ ම Delevery කරනවා.

📢 මැයි මාසෙ තුන්වෙනි සතිය ට කලින් මෙ පොත් ගන්න පුලුවන්.

0760841343 පොත ගන්න ළමයි මෙ නම්බර් එකට මැසෙජ් එකක් දාන්න.

🛑2026 AL Business Studies Free Seminar❇️Unit 14 - අලෙවි කළමනාකරණය සම්පූර්ණයෙන්ම නොමිලේම ආවරණය කරනු ලැබේ. ✔️❇️Class එකට අ...
05/03/2026

🛑2026 AL Business Studies Free Seminar
❇️Unit 14 - අලෙවි කළමනාකරණය සම්පූර්ණයෙන්ම නොමිලේම ආවරණය කරනු ලැබේ. ✔️
❇️Class එකට අදාල Link එක සහ කලින් ආවරණය කරන ලද පාඩම් පහත Whatsapp Group එකට සම්බන්ද වී ලබාගත හැක.

https://chat.whatsapp.com/LZAwvB2G7mSFdUS0z0fXfw?mode=gi_t

2026 Revition | කළමනාකරණය සම්පූර්ණ පාඩම ▶️දින තුනක් තුල...ලංකාවටම නොමිලේ ❗️Zoom + Youtube පෙබරවාරි 22 ඉරිදා ප.ව. 8:00 සි...
20/02/2026

2026 Revition | කළමනාකරණය සම්පූර්ණ පාඩම ▶️
දින තුනක් තුල...

ලංකාවටම නොමිලේ ❗️
Zoom + Youtube

පෙබරවාරි 22 ඉරිදා ප.ව. 8:00 සිට

Link එක ලබා දීම පහත Whatsapp Group එක හරහා

https://chat.whatsapp.com/LZAwvB2G7mSFdUS0z0fXfw?mode=gi_t

19/02/2026

🛑2026 A/L Business Studies FREE Theory - Revival Class

✔️ සරල සිද්ධාන්ත කරුණු මගින් සම්පූර්ණ විෂය නිර්දෙශය නොමිලෙම ආවරණය කෙරේ.

☑️LBL Paper Book 01 ( Lesson by Lesson Paper )
❇️MCQ 30 බැගින් ( කෙටි හා නිශ්චිත ප්‍රශ්න 20ක් ද ඇතුලුව )
❇️ Essay Question 3 බැගින්
✔️ප්‍රශ්න පත්‍ර 08ක් මගින් 12 වසරෙ සියලුම පාඩම් ආවරණය වේ...

Paper 01 - Unit 01
Paper 02 - Unit 02
Paper 03 - Unit 03
Paper 04 - Unit 04
Paper 05 - Unit 5/6
Paper 06 - Unit 07
Paper 07 - Unit 8/9
Paper 08 - Unit 10/11

❇️RS. 1300/= පමණි.

✅මෙ පොතට අදාල සියලුම විවරණ සාකාච්චා කිරීම් නොමිලේම සිදු කරන අතර Delevery Free..

පන්ති සහ අනෙකුත් සියලූම දැනුවත් කිරීම් පහත WhatsApp Group එක මගින් සිදු වේ.

✅WhatsApp Group
https://chat.whatsapp.com/LZAwvB2G7mSFdUS0z0fXfw?mode=gi_t

🛑2026 A/L Business Studies FREE Theory - Revival Class ✔️ සරල සිද්ධාන්ත කරුණු මගින් සම්පූර්ණ විෂය නිර්දෙශය නොමිලේම ආවරණ...
14/02/2026

🛑2026 A/L Business Studies FREE Theory - Revival Class

✔️ සරල සිද්ධාන්ත කරුණු මගින් සම්පූර්ණ විෂය නිර්දෙශය නොමිලේම ආවරණය කෙරේ.

❇️LBL Paper (Paid Book, Discussion Free)
❇️FR Paper
❇️Past Paper
❇️MCQ Target A+
❇️TLT Model Paper (Paid Book, Discussion Free)
මගින් විභාග ප්‍රශ්න පත්‍රය සදහා සූදානම් කිරීම සිදු කරයි.

පන්ති සහ අනෙකුත් සියලූම දැනුවත් කිරීම් පහත Telegram Channel එක සහ WhatsApp Group එක මගින් සිදු වේ.

✅Telegram Channel
https://t.me/rusirutharushanbs

✅WhatsApp Group
https://chat.whatsapp.com/LZAwvB2G7mSFdUS0z0fXfw?mode=gi_t

*ගංවතුරට හසු වී හානි වූ* Laptops, Desktops, Printers තියෙනවා නම්,  ❌ වැඩ කරනවද බලන්නවත් *Switch On* කරන්න එපා.✔️ අපි ගාව...
03/12/2025

*ගංවතුරට හසු වී හානි වූ* Laptops, Desktops, Printers තියෙනවා නම්,

❌ වැඩ කරනවද බලන්නවත් *Switch On* කරන්න එපා.
✔️ අපි ගාවට අරන් එන්න.. සම්පූර්ණයෙන්ම *නොමිලේ service* කරලා දෙන්නම්...

Call එකක් දීලාම එන්න - 0777525757 | 0763960160
Locations - නුගේගොඩ සහ මහරගම.

*Please Share* 🚩

10/09/2022

😍💚galu kotuwa

පින්බර පොහොය දිනයක් වේවා ✨ 🌕☸️
10/09/2022

පින්බර පොහොය දිනයක් වේවා ✨ 🌕☸️

Address

Galle

Telephone

+94703057193

Website

Alerts

Be the first to know and let us send you an email when Rusiru Tharushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share