CHUTTa

CHUTTa CHUTTA_Official_Facebook_Page....!

27/02/2026

01/03/2024

Fv💜

13/12/2023

ලංවී ලංව් මා ඉන්නම් තව ලංවී මා🥺🖤

07/12/2023

මිට අවුරුදු 13 කට කලිම් නැගපු බස් එකෙන් බහින්න තව ටික දවසයි.මගින් බැහැපු අය මගින් නැගපු අය එමටයි.මගේ ලගින් ඉද ගත්ත අය එමටයි හැබැයි මාත් එක්ක මෙච්චර බස් එකේ ආව අය පොඩ්ඩයි.මෙච්චර කාලෙකට ඒ බස් එකෙන් ලබපු අත්දැකිම් ප්‍රබලයි.තව ටික දවසකිම් අපි එකම හොල්ට් එකෙම් බහී හැබැයි එකම මග නොයාවී....ඉතින් නැගපු බැහැපු හැම මගියෙක්ම අවසානයේ සුන්දර ගමන් අවසානයකට යාවී
සත්තකින්ම♥️🫂🌏

30/11/2023

ඔබගේ අමාරුම කාලයේ ඔබව අත්නොහැර ඔබත් සමග සිටි මිනිසුන්
ඔබගේ හොදම කාලයේ ඔබලග තබාගත යුතුම අය වේ.....

24/11/2023

තැන දන්න අය කියන් යමු බලන්න💓

18/11/2023

කාලයක් පිස්සුවෙන් වගේ බලපු කතාවක්🥺💓

#මායාවරුන්ගේලෝකේ

16/11/2023

සමහර තැන් තියනවා දැක්කාත් හිත නිවෙන


15/11/2023

ගම තරම් සුන්දර තැන් තවත් කොහෙද........!

Address

168 Madabadda , Wasalakotte
Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when CHUTTa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share