19/12/2024
🔥𝟮𝟬𝟮5 𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗢𝗳𝗳𝗲𝗿🔥
‼10% OFFER ‼️
2025 ඔබේ සුන්දර විවාහ සිහිනය සැබෑ කර ගන්න.අංගසම්පුර්ණව හැම දෙයක්ම එකම තැනකින්.හිතේ බරක් නැතිව...
ඔබේ මුදලට වටිනා සුවිශේෂී Wedding පැකේජයන් සමගින් ...
තෝරාගැනීමට වෙනස් වූ පැකේජ් සමඟ විශේෂ මිල ගණන් යටතේ ඔබේ දිනයත් අදම වෙන්කරවා ගන්න.
✅අංගසම්පූර්ණ වායුසමනය කළ colour theme සහිත Banquet Hall
✅Free Honeymoon Room
✅අලංකාර සැරසිලි සහිතව මනාල යුවල අසුන් ගන්නා ස්ථානය
✅මනාල යුවල ආහාර ගන්නා ස්ථානයේ සැරසිලි
✅උත්සව ශාලවට ඇතුලුවන ස්ථානයේ සැරසිලි
✅සැරසිලි සහිත සාම්ප්‍රදායික පෝරුව
✅පොල්තෙල් පහන.
✅ නැවුම් හා ප්‍රනීත ආහාරපාන.
✅ නම්‍යශීලී හා සුහදශීලි අනර්ඝ සේවාව.
✅ මංගල කේක් මේසය.
✅ වායු සමීකරණය කළ කාමරය.
✅ වාහන නැවැත්වීමේ පහසුකම.
✅ අෂ්ටක සහ පෝරුවේ චාරිත්‍ර සම්බන්ධ කිරීමේ හැකියාව
✅ DJ සංගීතය
✅ නර්තන කණ්ඩායම සම්බන්ධ කිරීමේ හැකියාව
✅ කිරිකල , සශ්‍රික මේසය හෝ Champagne fountain සම්බන්ධ කිරීමේ හැකියාව
✅මංගල දිනයේදී අවශ්‍ය වන විවේක කාමරය.
✅විවාහ දින සැලසුම් ශිල්පීන් සහ සම්බන්ධීකරණය.
✅තේ මේසය සඳහා කිරි බත්
✅සම්බල්
✅තේ
✅photo location
✅NO service charge
✅Customer Oriented buffet facilities
ඔබගේ මංගල දිනය Hotel එකක ගන්න හීනයක් ද? හීන දැකපු ඔබට ඒ සදහා දැන් අවස්ථාව තියනවා.
පිරිසිදු හා සුහදශීලී සේවාව සමගින් Banquet Hall එක සමගින්,
ඔබගේ අතේ ඇති ගානට සරිලන Package සමගින්,
ඔබගේ උත්සව දිනය වර්ණවත් කරගන්න
අදම කතා කරන්න...
0771744355
0472262833
Whatsapp : 0760025355
0714779541
Hotel Sandatharu 🌹