05/04/2026
Digital අවුරුදු කුමරිය 2026
මේ අවුරුද්දේ Digital අවුරුදු කුමරිය කිරුළ හිමිකර ගන්නේ කවුද?
ප්‍රධාන ත්‍යාග වලට අමතරව..
Hirusha Nethmal Photography වෙතින් සිදුකරගන්නා ඕනෑම photo | videoshoot සදහා 20% discount එකක් හිමිවේ.
⛔මනාපය පළ කරන්නේ කෙසේද?
තරඟකාරීනියන්ගේ මෙම ORIGINAL පෝස්ටුවලට ඔබ ලබාදෙන වැඩිම Reacts, Comments සහ Sharesවලින් ජයග්‍රහණය තීරණය කරයි.
⛔කොන්දේසි :
Hirusha Nethmal Photography
Sewwandi Fabric Gallery
Lakroo Beauty Salon
යන Pages තුනම අනිවාර්යයෙන් Follow කර තිබිය යුතුයි.
•මෙම පෝස්ටුව ඔබගේ Facebook ගිණුමේ Share කර තිබිය යුතුයි.
______________
🫵 ඔබත් වයස 16-29 ත් අතර රූමත් තරුණියක් නම් දැන්ම අයදුම් කරන්න..මෑතකදී ගත් ජායාරූපයක් සමග ඔබේ නම , වයස, නගරය සදහන් කර 077 044 2926 අංකයට
•අවුරුදු කුමරිය තෝරා ගන්නා දිනය - 2026.04.20 (තෙක් දිනය දීර්ඝ කර ඇත)
ඔබේ මනාපය තරඟකාරීනියන්ගේ පෝස්ටුවලට පළ කර, ජයග්‍රහණය කරවීමට පෝස්ටු හැකිතාක් Share කරන්න! 📢
Organization by Hirusha Nethmal Photography / sewwandi pabric gallery / lakroo bauty salon