Warsha TV - වර්ෂා TV

Warsha TV - වර්ෂා TV Live Video Production Team

🌕🙏 මැදින් පොහොය දිනේ විශේෂත්වය 🙏🌕බුද්ධත්වයට පත්වූ පසුගෞතම බුදුරජාණන් වහන්සේතම උපන් නගරය වූ කපිලවස්තු නුවරට පැමිණි පුණ්‍ය...
02/03/2026

🌕🙏 මැදින් පොහොය දිනේ විශේෂත්වය 🙏🌕

බුද්ධත්වයට පත්වූ පසු
ගෞතම බුදුරජාණන් වහන්සේ
තම උපන් නගරය වූ කපිලවස්තු නුවරට පැමිණි පුණ්‍ය දිනයයි.

මෙදින
✨ රහල් කුමරු සසුනට පැවිදි වීම
✨ සැරියුත් හා මුගලන් මහ රහත්න් වහන්සේලාගේ සසුනට එක්වීම
✨ පවුල් බැඳීම් සහ සසුනේ අගය සිහිපත් කිරීම

අපිත් අද දින
🕯️ සිල් සමාදන් වෙමු
📖 ධර්මය ශ්‍රවණය කරමු
🙏 මෛත්‍රී සිතින් ජීවත් වෙමු

ඔබේ ප්‍රදේශය පැවැත්වෙන ධර්ම දේශනා සජීවී විකාශය කර ගැනීමට හා වීඩියෝ කරගැනීමට...
18/02/2026

ඔබේ ප්‍රදේශය පැවැත්වෙන ධර්ම දේශනා සජීවී විකාශය කර ගැනීමට හා වීඩියෝ කරගැනීමට...

නවම් පොහොය දිනය බෞද්ධයන්ට අතිශය වැදගත් වූ පූජනීය දිනයක් ලෙස සැලකේ. මෙම දිනය බුද්ධ ශාසනයේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් කිහිපයක...
01/02/2026

නවම් පොහොය දිනය බෞද්ධයන්ට අතිශය වැදගත් වූ පූජනීය දිනයක් ලෙස සැලකේ. මෙම දිනය බුද්ධ ශාසනයේ ඉතිහාසයේ විශේෂ සිදුවීම් කිහිපයක් සමරන දිනයකි.

නවම් පොහොය දින සිදුවූ ප්‍රධාන කරුණු ලෙස

බුදුරජාණන් වහන්සේ විසින් අග්‍ර ශ්‍රාවකයන් ලෙස සාරිපුත්ත හා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා පත් කිරීම

බුද්ධ ශාසනයේ පළමු සංඝ සන්නිපාතය (රහතන් වහන්සේලා 1250 නමක් කිසිදු ආරාධනාවකින් තොරව එකම ස්ථානයක රැස්වීම)

ඔවදා පටිමොක්ඛ දේශනය ප්‍රකාශ කිරීම

යන කරුණු විශේෂයෙන් සඳහන් වේ.

#නවම්පොහොය

#පොහොයදිනය


#ධර්මදේසනා
#සිල්සමාධිප්‍රඥා

#ආගමිකවටිනාකම්



11/12/2025
Live on youtube :
12/10/2024

Live on youtube :

10/10/2024

ශ්‍රී ධම්මමකුටාරාම ශත වර්ෂ පූර්ණ පිංකම් මාලාව

10/10/2024

වස්සානයේ ශාසන බල අධිෂ්ඨානයක මහානර්ඝ පුණ්‍ය මංගල්‍යය | මාතලේ පල්ලෙවේරගම ශ්‍රී ධ්ම්ම මකුඨාරාම පින්බිමේදී...

සජීවී විකාශය ඔක්තෝබර් මස 12 වැනිදා සවස 6.30 සිට

06/10/2024

වස්සානයේ ශාසන බල අධිෂ්ඨානයක මහානර්ඝ පුණ්‍ය මංගල්‍යය | මාතලේ පල්ලෙවේරගම ශ්‍රී ධ්ම්ම මකුඨාරාම පින්බිමේදී...

ඔක්තෝබර් මස 12 වැනිදා...
-සජීවී විකාශය-
Peo TV චැනල් අංක 20 Event TV
Peo TV චැනල් අංක 310 Event TV HD
වර්ෂා TV YouTube නාලිකාවෙන් සහ
නිවන වැඩෙන පින් පෙළහර YouTube නාලිකාවෙන්...

Address

Eheliyagoda
70600

Telephone

+94701214666

Website

Alerts

Be the first to know and let us send you an email when Warsha TV - වර්ෂා TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share