Studio Diliru• Seneth Dileepa

Studio Diliru• Seneth Dileepa Studio Diliru, founded by Seneth Dileepa, is a vibrant and creative photography studio nestled in the heart of Diyatalawa, Uva Province, Sri Lanka.

Our mission is to capture life's most precious moments with artistry, passion, and technical excellence.

දස වසරක අභිමානය සහ නවමු ආරම්භය! 🎉🏢මධුර මෝටර්ස් (Madura Motors) ආයතනයේ 10 වන සංවත්සරයට සමගාමීව, නවීකරණය කරන ලද අපගේ නව පර...
03/08/2026

දස වසරක අභිමානය සහ නවමු ආරම්භය! 🎉🏢
මධුර මෝටර්ස් (Madura Motors) ආයතනයේ 10 වන සංවත්සරයට සමගාමීව, නවීකරණය කරන ලද අපගේ නව පරිශ්‍රය අද දින අභිමානවත් ලෙස යළි විවෘත කරන ලදී.

පූජනීය මහා සංඝරත්නයේ උතුම් ආශිර්වාද මධ්‍යයේ මෙම විවෘත කිරීමේ කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බව මහත් සතුටින් දන්වා සිටිමු. 🙏✨

පසුගිය දස වසර පුරාවට අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ අපගේ ආදරණීය පාරිභෝගික භවතුන් ඇතුළු ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය!

27/07/2026

We are now a family of 2,000 + 💫Thank you for believing in Studio Diliru...•Studio Diliru වටා එකතු වූ සහෘද හදවත් 2,000+ ...
23/07/2026

We are now a family of 2,000 + 💫
Thank you for believing in Studio Diliru...

Studio Diliru වටා එකතු වූ සහෘද හදවත් 2,000+ ට හද පිරි ස්තූතිය... ❤️ මෙතෙක් දැක්වූ ලෙසම ඔබගේ සහයෝගය ඉදිරියෙදීත් එලෙසම බලාපොරොත්තු වෙමු.

ප්‍රථම නැරඹුම් වාර 100,000 වාර්ථාකල වගයි 📷✨ විඩියෝව වටා එකතු වුනු ආදරණීය හදවත් 100,000+ ට Studio Diliru හෘදයාංගම ස්තූතිය...
21/07/2026

ප්‍රථම නැරඹුම් වාර 100,000 වාර්ථාකල වගයි 📷✨ විඩියෝව වටා එකතු වුනු ආදරණීය හදවත් 100,000+ ට Studio Diliru හෘදයාංගම ස්තූතිය ❤️
කඳ සුරිඳු පිහිටයි 🦚❤️

Video link :- https://www.facebook.com/reel/1410960910866334/?fs=e&mibextid=wwXIfr&fs=e

(සමහර අයෙක්ට අනුව මහලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒත් මේ මගේ ජීවිතේ මම ලබපු ලොකු ජයග්‍රහණයක්. කල කැපකිරීම් වලට, විඳි මහන්සියට ලැබුනු තෑග්ගක්. වචනෙන් පවා උදවු කරපු, මාත් එක්කම මේ සතුට එක ලෙස විඳින හැමෝටම ස්තූතියි. ආදරෙයි ❤️)

Level 20 unlocked. 🔓...A beautiful milestone captured through the lens. Drop a ❤️ if you're ready for your next chapter....
19/07/2026

Level 20 unlocked. 🔓...
A beautiful milestone captured through the lens. Drop a ❤️ if you're ready for your next chapter.

💃Locked in frame :- Sathsarani Anjali
💄 Beauty makeover :- Jani Vidu
📷Shutterbug :- Seneth Dileepa

17/07/2026

🦚 සුරිඳුනි කතරගම ඇසළ පෙරහර මංගල්‍යය 2026 ❤️ අරෝ හරා

රුහුණු කතරගම මහා දේවාලයේ ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යය. දෙවන දිනටත් අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කල වගයි.

04/07/2026
90 වන වරට පැවැත්වුනු දියතලාව, කදුරුගොඩ මිහිදු මහා පෙරහර මංගල්‍යය මෙසේ අතිසාර්ථක ලෙස වීථි සංචාරය කල වගයි...🙏 මෙත් සිත් පෙ...
04/07/2026

90 වන වරට පැවැත්වුනු දියතලාව, කදුරුගොඩ මිහිදු මහා පෙරහර මංගල්‍යය මෙසේ අතිසාර්ථක ලෙස වීථි සංචාරය කල වගයි...🙏
මෙත් සිත් පෙරටු කොටගෙන නන් අයුරින් සහය වූ සැමට අපගේ පුණ්‍යානුමෝදනාමක ස්තූතිය පුද කර සිටින්නෙමු.

කදුරුගොඩ මිහිදු මහා පෙරහර මංගල්‍යය - Album No 3

ජායාරූපශිල්පී :- Seneth Dileepa
(Canon RP Body + 70 - 200 mm Ultrasonic )

කදුරුගොඩ මිහිදු මහා පෙරහැර සභාව ආමන්ත්‍රන අවස්ථාව, හස්තිරාජයා මත සධාතුක කරඬුව තැම්පත් කිරීම සහ වත බැඳීමේ පුරාණ චාරිත්‍රය...
04/07/2026

කදුරුගොඩ මිහිදු මහා පෙරහැර සභාව ආමන්ත්‍රන අවස්ථාව, හස්තිරාජයා මත සධාතුක කරඬුව තැම්පත් කිරීම සහ වත බැඳීමේ පුරාණ චාරිත්‍රය ඉටුකරන අවස්තාව...

කදුරුගොඩ මිහිදු මහා පෙරහැර මංගල්‍යය - Album No 2

මිහිදු මහා පෙරහැර මල් පෙරහැර හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ සිට කදුරුගොඩ විහාරස්ථානය දක්වා ගමනාරම්භය සහ පූර...
04/07/2026

මිහිදු මහා පෙරහැර මල් පෙරහැර හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ සිට කදුරුගොඩ විහාරස්ථානය දක්වා ගමනාරම්භය සහ පූර්ව සූදානම...

කදුරුගොඩ මිහිදු මහා පෙරහැර මංගල්‍යය - Album 01

Address

Diyatalawa

Alerts

Be the first to know and let us send you an email when Studio Diliru• Seneth Dileepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Diliru• Seneth Dileepa:

Shortcuts

Share