Sandun M. Fernando

Sandun M. Fernando Professional Photographer @ Sandaseya Studio

මහනුවර වැඩිම මනාප, එනම් මනාප 316, 951 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාල්කාන්ත සහෝදරයා සහ  දෙවැනියට වැඩිම මනා...
15/11/2024

මහනුවර වැඩිම මනාප, එනම් මනාප 316, 951 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාල්කාන්ත සහෝදරයා සහ දෙවැනියට වැඩිම මනාප, එනම් මනාප 128, 678 ක් ලබා ගනිමින් තේරී පත් වූ ජගත් මනුවරණ සහෝදරයා (ජගා)

උණුසුම් සුභ පැතුම්...!

අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිම මනාප, එනම් මනාප 251, 639 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වසන්ත සමරසිංහ සහෝදරයා.....
15/11/2024

අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩිම මනාප, එනම් මනාප 251, 639 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වසන්ත සමරසිංහ සහෝදරයා....

ආදරණීය සුභ පැතුම්...!

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 83, 061 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ විජේ අයියා... ධර්මප්‍රිය විජේසිංහ සහෝද...
15/11/2024

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප 83, 061 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ විජේ අයියා... ධර්මප්‍රිය විජේසිංහ සහෝදරයා...!

ආදරණීය සුභ පැතුම්

ගම්පහ දිස්ත්‍රික්කය තෙවැනි වැඩිම මනාප, එනම් මනාප 137,315 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ආදරණීය මහින්ද සහෝදරයා...
15/11/2024

ගම්පහ දිස්ත්‍රික්කය තෙවැනි වැඩිම මනාප, එනම් මනාප 137,315 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ආදරණීය මහින්ද සහෝදරයා....

සුභ පැතුම්....!

කොළඹ, කොලොන්නාවෙන් මනාප 85,180 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ එකා... එරා.....එරංග ගුණසේකර සහෝදරයා... සුභ ...
15/11/2024

කොළඹ, කොලොන්නාවෙන් මනාප 85,180 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ එකා... එරා.....

එරංග ගුණසේකර සහෝදරයා...

සුභ පැතුම්...!

කොළඹ දිස්ත්රික්ක්කයෙන් දෙවැනි වැඩිම මනාප, එනම් මනාප 127, 166 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුනු ආදරණීය සහෝදරයා....
15/11/2024

කොළඹ දිස්ත්රික්ක්කයෙන් දෙවැනි වැඩිම මනාප, එනම් මනාප 127, 166 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුනු ආදරණීය සහෝදරයා.. චතුරංග අබේසිංහ .... (මචන් චතුවා)

ආදරණීය සුභ පැතුම්...!

15/11/2024

Dr. Harini Amarasuriya, NPP's Prime Ministerial candidate, makes history in the Colombo district with over 655,289 preferential votes—the highest ever for a single parliamentary candidate in Sri Lanka!

ගම්පහ ද්රිස්ත්රික්කයෙන් දෙවැනි ස්ථානයට මනාප, එනම් මනාප 162,433 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ දිවුලපිටියට ...
15/11/2024

ගම්පහ ද්රිස්ත්රික්කයෙන් දෙවැනි ස්ථානයට මනාප, එනම් මනාප 162,433 ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අපේ දිවුලපිටියට පායන රතු තරුව.... ආදරණීය අනිල් අයියා...

සුභ පැතුම්....!

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප, එනම් මනාප 655,289 ක් ලබාගනිමින් වාර්තාගත ජයක්ග්රහණයක් ලබා ගත් ආදරණීය සහෝදරිය හරිනි අමර...
15/11/2024

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප, එනම් මනාප 655,289 ක් ලබාගනිමින් වාර්තාගත ජයක්ග්රහණයක් ලබා ගත් ආදරණීය සහෝදරිය හරිනි අමරසූරිය ගරු අගමැති තුමියනි

ආදරණීය සුභ පැතුම්....!

මෙරට මහා මැතිවරණයකදී දිස්ත්‍රික්කයකින් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්, එනම් ගම්පහින් මනාප 716,71...
15/11/2024

මෙරට මහා මැතිවරණයකදී දිස්ත්‍රික්කයකින් වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්, එනම් ගම්පහින් මනාප 716,715 ක් ලබා ගනිමින් වාර්තා ගත ජයක් ලබා ගත් ආදරණීය විජිත සහෝදරයා

සුභ පැතුම්......!

අවුරුද්දට එකහාමාරකට කලින් උනත්.... අහගන්න දැනගන්න ගොඩක් කරුණු තියෙනවා.. වෙලාවක් සහ මොලයක් තියෙනවා නම් අහලා බලන්න
20/10/2024

අවුරුද්දට එකහාමාරකට කලින් උනත්.... අහගන්න දැනගන්න ගොඩක් කරුණු තියෙනවා.. වෙලාවක් සහ මොලයක් තියෙනවා නම් අහලා බලන්න

Patreon සාමාජිකයකු වන්න : http://patreon.com/iambharathaFollow me on Twitter 👍 http://twitter.com/iam...

අද ඔෆිස් ගිහින් එද්දී ඔෆිස් එකේ මල්ලි කෙනෙක් කිව්වා "PHD එකක් තියෙන ලංකාවේ පළමුවැනි අගමැතිවරිය අද දිවුරුම් දීලා" කියලා.ම...
24/09/2024

අද ඔෆිස් ගිහින් එද්දී ඔෆිස් එකේ මල්ලි කෙනෙක් කිව්වා "PHD එකක් තියෙන ලංකාවේ පළමුවැනි අගමැතිවරිය අද දිවුරුම් දීලා" කියලා.

මගේ ෆෝන් එක කැඩිලා නිසා මම දැනගත්තේ එවෙලේ ඒ මල්ලි කියද්දී.

හරිනි සහෝදරිය...... අපේ උණුසුම් සුභ පැතුම්.... ආදරෙයි...!

Address

Delwagura
Diwulapitiya
11228

Telephone

+94771919145

Website

Alerts

Be the first to know and let us send you an email when Sandun M. Fernando posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandun M. Fernando:

Share

Category