Studio Abhi pvt Ltd

Studio Abhi pvt Ltd Best Wedding Photographer Sri Lanka
(1)

රූපයකට ලස්සනක් විතරක් නෙවෙයි…Elegance, confidence & a touch of magic එකතු වුණාමඒක වෙනස්ම story එකක් වෙනවා. ✨Traditional ...
21/08/2026

රූපයකට ලස්සනක් විතරක් නෙවෙයි…
Elegance, confidence & a touch of magic එකතු වුණාම
ඒක වෙනස්ම story එකක් වෙනවා. ✨

Traditional beauty එකට modern luxury touch එකක් එක්කරලා,
ඔබේ special day එකේ unforgettable memories අපි capture කරනවා. ❤️

Because your story deserves more than just beautiful photographs.

📸 Studio Abhi Pvt Ltd - 071 131 3363
💄 Salon Dee - 0740709054
Creating Memories. Capturing Elegance.

Some poses are photographed.Some moments are created. ✨ඔබ දකින මේ images වල තියෙන්නේcamera එකක් ඉදිරියේ pose කරන දෙන්නෙක...
21/08/2026

Some poses are photographed.
Some moments are created. ✨

ඔබ දකින මේ images වල තියෙන්නේ
camera එකක් ඉදිරියේ pose කරන දෙන්නෙක් විතරක් නෙවෙයි…

Love & Creativity එකට එකතු කරලා
අපි create කරපු one-of-a-kind wedding moments. 🤍

Because ordinary is not our style.

📸 Studio Abhi Pvt Ltd - 071 131 3363
💄 Salon Dee - 0740709054
Creating wedding memories differently. ✨

A Bride's Beauty is not just seen... It's remembered forever. අපිට ලැබුණු තවත් ලස්සන Bridal Shoot එකක්. ✨මේ stunning bri...
05/08/2026

A Bride's Beauty is not just seen... It's remembered forever.

අපිට ලැබුණු තවත් ලස්සන Bridal Shoot එකක්. ✨
මේ stunning bridal look එක capture කරන්න ලැබීම අපිට ලොකු සතුටක්. 📸❤️

📷 Captured with love by abhi pvt ltd
💄 Salon Kalpani Sachinchana
💃 maheshika

හැම smile එකක්ම, හැම detail එකක්ම, හැම frame එකක්ම... lifetime එකටම මතකයක් වෙන විදියට අපි capture කරනවා. ✨

ඔබත් Bridal, Pre-Shoot, Homecoming, Wedding Photography එකට premium quality service එකක් බලාපොරොත්තු වෙනවා නම්, Studio Abhi Pvt Ltd එක්ක එකතු වෙන්න. ❤️

📞 WhatsApp: 071 131 3363

"Turning your special moments into timeless memories." ✨

✨ Every smile tells a story... Every frame keeps it forever. 📸Happy Birthday, Pawani Nehara 👑💖පුංචි හිනාවක්... සුන්දර මත...
04/08/2026

✨ Every smile tells a story... Every frame keeps it forever. 📸
Happy Birthday, Pawani Nehara 👑💖
පුංචි හිනාවක්... සුන්දර මතකයක්... ❤️
ඒ හැම මොහොතක්ම කලාවක් විදියට සුරකින්න අපි සූදානම්.

📸 Studio Abhi pvt Ltd - 071 131 3363
📍 Abhi Studio Space
💄 Salon Kalpani Sachinchana
Creating memories you'll cherish forever.

📍 Book your session today!

❤️😍
26/07/2026

❤️😍

Love, Laughter & Forever Begins Here...A glimpse of this beautiful Homecoming session. 📸✨Thank you for choosing Studio A...
26/07/2026

Love, Laughter & Forever Begins Here...

A glimpse of this beautiful Homecoming session. 📸✨
Thank you for choosing Studio Abhi (Pvt) Ltd to capture your unforgettable moments.

Wishing you both a lifetime of love and happiness. 🤍💍

📞 071 131 3363
Studio Abhi pvt Ltd
Creating Memories That Last Forever.

Thank you for trusting Studio Abhi (Pvt) Ltd to capture your precious memories. Wishing you both a lifetime filled with ...
25/07/2026

Thank you for trusting Studio Abhi (Pvt) Ltd to capture your precious memories. Wishing you both a lifetime filled with endless love, happiness, and beautiful moments together. 🤍

Congratulations once again, and thank you for choosing us! 📸✨

Studio Abhi pvt Ltd
📞 071 131 3363
Creating Memories That Last Forever. ❤️

📢 අපේ Team එකට ඔබත් එකතු වෙන්න! 📸✨Photography සහ Photo Editing ගැන ආසද?අනාගතයේ Professional Studio Career එකක් ගොඩනඟා ගන...
22/07/2026

📢 අපේ Team එකට ඔබත් එකතු වෙන්න! 📸✨

Photography සහ Photo Editing ගැන ආසද?
අනාගතයේ Professional Studio Career එකක් ගොඩනඟා ගන්න කැමතිද?

Studio Abhi (PVT) Ltd ඔබට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි!

🎓 මාස 6ක Hands-on Training
📷 Camera Handling
💻 Photoshop / Lightroom
🤝 Client Handling
💼 පුහුණුව සාර්ථකව අවසන් කළ පසු ස්ථිර රැකියාවක් සහ වැටුපක් ලබාගැනීමේ අවස්ථාව

👤 අවශ්‍ය සුදුසුකම්
✔️ වයස අවුරුදු 18–22 අතර
✔️ ඉගෙන ගැනීමට උනන්දුව සහ වගකීම
✔️ Photoshop පිළිබඳ මූලික දැනුමක් තිබේ නම් අමතර වාසියකි (අනිවාර්ය නොවේ)

📍 Studio Abhi (PVT) Ltd

📲 WhatsApp / Call: 071 131 3363

⚡ සීමිත අවස්ථා!
අදම අපට Message එකක් එවන්න, ඔබගේ Studio Career එකේ පළමු පියවර තබන්න! 🚀

Every bride has a story, and we're here to capture it beautifully.A stunning bridal look by Salon Athena .📸 Captured wit...
09/07/2026

Every bride has a story, and we're here to capture it beautifully.

A stunning bridal look by Salon Athena .
📸 Captured with passion by Studio Abhi pvt Ltd.

Book your bridal photoshoot today and let us preserve your most unforgettable moments.

📞 Contact us for bookings. - 071 131 3363

Address

Divulapitiya
Divulapitiya
11250

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Abhi pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category