Avii Ceations

Avii Ceations Capture the UNSEEN..🍃📸✨🦅🛩️

Wishing to 19th Celebration💐🎂🎁Try to Lock your every memorable moves…📸✨💪🏻             .
16/08/2026

Wishing to 19th Celebration💐🎂🎁

Try to Lock your every memorable moves…📸✨💪🏻

.

01/08/2026

හඟවත්ත ශ්‍රී රාජගිරි පුරාණ විහාරස්ථානයේ "සිරි දම්සක් ඇසළ කලාපයේ උතුම් ධාතූන්වහන්සේ වන්දනාව"
🙏🪷☸️🍃✨

ජූලි මස 29 වන ඇසළ පුන් පොහෝ දින සිට අගෝස්තු මස 2වන ඉරු දින දක්වා උතුම් ධාතු වන්දනාව ඇතුලු ඇසළ කලාපයේ විවිධ විචිත්‍රවත් අංග දැක බලාගැනීමට ඔබට මෙත් සිතින් ආරාධනා🙏☸️🪷

📍හඟවත්ත ශ්‍රී රාජගිරි පුරාණ විහාරස්ථානය,බාඳුරාගොඩ
(ගම්පහ දිස්ත්‍රික්කයේ,දිවුලපිටිය ප්‍රදේශයේ)

Location - 📍

https://maps.app.goo.gl/bz5kdyQW4BkWQ16G8?g_st=ic

අද දින අවසන් දින වන හෙට දින දන්සැල් සහ විවිධ අංග ඔබ වෙනුවෙන්ම සූදානමින් පවතී....වර්ෂයකට වරක් ලැබෙන මෙම මහඟු අවස්ථාවට ඔබත් සහභාගීවන්න...🙏☸️🪷
#හඟවත්තරාජගිරිපුරාණවිහාරය #ධාතුවන්දනා

29/07/2026

හඟවත්ත ශ්‍රී රාජගිරි පුරාණ විහාරස්ථානය,බාඳුරාගොඩ.. 2026 වර්ෂයේ "සිරි දම්සක් ඇසළ කලාපය"🙏🌕🍃

🪷සස ජාතකය ඇතුලත් තොරණ් රාජයා...
🪷තුසිත දෙව්ලොව...
🪷විශාල පහන්කූඩු....
🪷ජල තොරණ සහ
🪷නළපාන ජාතකය ඒ ආකරයෙන්ම නිරූපණය කරන අයුරු ඔබට දැක ගැනීමට හැකිය...✨🍃

පුරා දින 5ක් මෙම දර්ශනීය ඇසළ කලාපය ඔබ වෙනුවෙන් විවෘතව පවතී...බැති සිතින් ඔබ සැමට ආරාධනා...🪷☸️🇱🇰🙏🌕

24/07/2026

Negombo Browns Beach🇱🇰🌏🌊

13/07/2026

හඟවත්ත ශ්‍රී රාජගිරි පුරාණ විහාරස්ථානය,බාඳුරාගොඩ...

03/07/2026

බාඳුරාගොඩ,පොත්තෙවෙල....නොදැකපු හැංගිලා තියන ලස්සන තැනක්....🦅🇱🇰🌏🏡 #බාදුරාගොඩ #මීරිගම

Address

Banduragoda
Divulapitiya
11250

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94740585868

Website

Alerts

Be the first to know and let us send you an email when Avii Ceations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avii Ceations:

Shortcuts

Share