Third Eye Captures

Third Eye Captures Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Third Eye Captures, Photographer, Madawala, Deraniyagala.

🔥 WE NEED HEROES, NOT FOLLOWERS! 🔥අපට අවශ්‍ය අනුන් පසුපස යන අය නොව...තමන්ගේම මතයක් ඇති,නිවැරදි දේ වෙනුවෙන් හඬ නඟන,අභියෝග...
07/11/2026

🔥 WE NEED HEROES, NOT FOLLOWERS! 🔥

අපට අවශ්‍ය අනුන් පසුපස යන අය නොව...
තමන්ගේම මතයක් ඇති,
නිවැරදි දේ වෙනුවෙන් හඬ නඟන,
අභියෝග හමුවේ නොසැලෙන,
අනුන්ට මඟ පෙන්විය හැකි මිනිසුන්ය!

අනුගමනය කරන්නන් නොව, ඉතිහාසය වෙනස් කරන වීරයන් වෙමු! 💪

❤️ Be a Leader, Not a Follower!

06/11/2026

ඒක අහෙද්දිත් තාමත් මාර ගැම්මක් එන්නෙ.... ゚viralシ #ජීවිතය #

06/11/2026

ඒ කොල්ලට කොච්චර සතුටු ඇතිද? #ඇත්තකතාව ゚viralシ

සිරා කතාව.. #ඇත්තකතාව  #ජීවිතය  #ආදරය  #අවංකකම
02/11/2026

සිරා කතාව..
#ඇත්තකතාව #ජීවිතය #ආදරය #අවංකකම

                 #අලිමිනිස්ගැටුම  #අලිසම්පතසුරකිමු  #සොබාදහම  #පරිසරයසුරකිමු  #මිනිසාගේවිනාශය  #වනසතුන්සුරකිමු  #අනාගතයස...
02/11/2026

#අලිමිනිස්ගැටුම #අලිසම්පතසුරකිමු #සොබාදහම #පරිසරයසුරකිමු #මිනිසාගේවිනාශය #වනසතුන්සුරකිමු #අනාගතයසුරකිමු

02/11/2026

゚

🚨 හදිසි අනතුරු ඇඟවීමක්!🔴 රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන!රත්නපුර, අයගම, පැල්මඩුල්...
26/10/2026

🚨 හදිසි අනතුරු ඇඟවීමක්!

🔴 රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන!

රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවන්න.

⚠️ අධික වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම ඉහළ යා හැකි බැවින් කඳු බෑවුම් ආශ්‍රිතව සහ අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව ආරක්ෂිත පියවර ගන්න.

🙏 ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. අවදානම් ලක්ෂණ දුටුවහොත් ආරක්ෂිත ස්ථානයකට යොමු වී බලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න.

📢 මෙම පුවත ඔබේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සඳහා Share කරන්න.

#නායයෑම්අනතුරුඇඟවීම

19/10/2026

මිත්‍රයා ゚

15/10/2026
29/12/2025

Address

Madawala
Deraniyagala
71430

Website

Alerts

Be the first to know and let us send you an email when Third Eye Captures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category