𝑻 𝑹 𝑬 𝑵 𝑫

𝑻 𝑹 𝑬 𝑵 𝑫 “ 𝑪𝒉𝒂𝒏𝒈𝒆 𝒐𝒓 𝒅𝒆𝒗𝒆𝒍𝒐𝒑 𝒊𝒏 𝒂 𝒈𝒆𝒏𝒆𝒓𝒂𝒍 𝒅𝒊𝒓𝒆𝒄𝒕𝒊𝒐𝒏 “
(1)

ඔයා එක්ක නිදාගෙන මං හති හරින කොට ඔයාගේ මුණේන් හරි ලස්සන හිනාවක් එනවා. ඒ හිනාව දැක්කාම මට මං ගැන ආඩම්බරයයි. ඒ ඇයි ? ඔයා ම...
20/03/2026

ඔයා එක්ක නිදාගෙන මං හති හරින කොට ඔයාගේ මුණේන් හරි ලස්සන හිනාවක් එනවා.
ඒ හිනාව දැක්කාම මට මං ගැන ආඩම්බරයයි.

ඒ ඇයි ?

ඔයා මං නිසා මත් වෙලා ඉන්න විදියට...😋....................

හුගක් පිරිමි කැමති තමන් වැඩ්ඩෙක් වෙන්න. එක සෙ., ක්ස් වලටත් එකයි.

🙃🙃🙃🙃🙃

ඔයා මුල්වතාවටමගේ දෙතොල් තෙමපු මොහොත....ඒක රසගුලාවක්ඔය මිහිරි තිත්ත හාඳුවගෙල පහළ රූටද්දි,ඒ උණුහුමමන්දාරම අස්සෙන්මගේ රෝ...
18/03/2026

ඔයා මුල්වතාවට
මගේ දෙතොල් තෙමපු මොහොත....
ඒක රසගුලාවක්
ඔය මිහිරි තිත්ත හාඳුව
ගෙල පහළ රූටද්දි,
ඒ උණුහුම
මන්දාරම අස්සෙන්
මගේ රෝම කිලිපෙව්වා...
ඔය සුවඳ,
අදට කියලත්
නැහැ කිසිම වෙනසක්
ඒක නාස්පුඩු
මත් කරන සුවඳක්
ඇත්තට ම ඒක
ලෙමන් ජින් කාලකට වඩා
මත් බරයි....
ඒ තිත්ත මත් රස
මවපු මැජික්කාරයාට
මං හරිම ආදරෙයි...
ඔයා මට දීපු
කෝපි හාදුව,
හරි නිලේට ම
මගේ රස නහර
කීද්දුවා....
ඉතිං,
ඒ තිත්ත උණුහුමට
මං හරිම ආදරෙයි.....🌻

✍️✍️
මනෝරි තාරිකා

" මගෙන් තවත් එහාට එහාට යන්න ගිහින් දැන් ඇඳෙන් වැටෙනවා ?"කෙමෙන් කෙමෙන් ප්‍රාර්ථනා තව තවත් ඔහුගෙන් දුරස් වන බව දැක සිහින ප...
18/03/2026

" මගෙන් තවත් එහාට එහාට යන්න ගිහින් දැන් ඇඳෙන් වැටෙනවා ?"

කෙමෙන් කෙමෙන් ප්‍රාර්ථනා තව තවත් ඔහුගෙන් දුරස් වන බව දැක සිහින ප්‍රාර්ථනා වෙත සිරුර හරවා සැහැල්ලුව වැතිර සිටි ඉරියව්වෙන්ම වැතිර කීවේය. ප්‍රාර්ථනාට දහඩිය දමා තිබුණි. නමුත් ඇය පොරෝනය ඉවත් නොකළාය.

" නැහ්"

" මෙහාට එන්න මට ලාදුරු නෑ ළමයො"

ඔහු එක් අතක් වැලමිට අසලින් නවා එය හිස යටින් තබාගෙන අනිත් අතින් ඔහුට සමීප ඇගේ අත් ගොබයකින් අල්ලා ගත්තේය. ප්‍රාර්ථනාව සීතලව ගියාය. ඇය කෙල පිඬක් ගිල්ලාය. ඔහුගේ උණුසුම් අත්ල ඇය නොදන්නා ලෝකයක ආලෝකයක් පෙන්වනවා සේ දැනුණි.

" අයියා හිතුණ හිතුණ වෙලාවට මාව උස්සගෙන යන්න එන්න එපා. මිනිස්සු මොනවා හිතයිද ?"

ඇය බොරු තරහක් මවා ගත්තාය. අද දිනයේදී ඔහු ඒ හිතුවක්කාරකම දෙවතාවක්ම සිදු කළේය. ඔහුට කිසි ගාණක් නැති වූවාට ප්‍රාර්ථනා මේ අත්විදින්නේ කවමදාකවත් දකින්නවත් සිටි සිහිනයක් නොවේ.

" මොනා හිතුවම මට මොකද ? මං එහෙම කරන්නෙ මගෙ වයිෆ්ටනෙ. අනික මං ඔයා චූටිම කාලෙත් වඩාගෙන ඉදලා තියනවා"

මේවන තෙක් බිත්තියේ සිටින හූනෙක් කුඩා පළගැටියෙකු දඩයම් කරන දෙස බලා සිටි ප්‍රාර්ථනා වහා සිහින දෙසට හිස හැරෙව්වාය. දුලීකාත් ඔවැනි කතාවක් කිවුවා ප්‍රාර්ථනාගේ මතකයේ වේ. මේ එදා පටන් සැතපුම් ගණනක දුරින් සිටියත් ලියවුණු කතාවක්ද ? අඩ අඳුරේ වුවත් ඔහුගේ වත ආලෝකයෙන් දිලිසෙනවා පෙනේ. ඒ දෑස් ඇය අසලම බව පෙනේ. සිහින දෑස් නැටෙව්වේය. ඒ ඔහුට ඔවැනි දෑ හරි සිම්පල් කියා කියනවා වාගේය.

" මං දැන් පොඩි නෑනෙ "

" පොඩි නැත්නම් මං කියන දේ තේරුම් ගන්න ඕන. අනික කොහෙද දන්නෑ ලොකු ?"

එසේ කියා සිහින ඇගේ කුස මැදින් වම් අත යවා ඉණ අසලින් අල්ලා ගෙන ක්ෂණිකව ඔහුගේ සිරුරේ ස්පර්ෂ වන සේ ළංකර ගත්තේය.

" ඔයාගෙ අකමැත්තෙන් මුකුත් වෙන්නෙ නෑ චූටි. බය වෙන්න එපා. මට එහෙම හදීසියක් නෑ. ඔහොම බය වෙන්න එපා. මම ඔයාගෙ හස්බන්ඩ්. හොඳ හස්බන්ඩ් කෙනෙක් කවදාවත් එයාගෙ වයිෆ්ව රේප් කරන්නෙ නෑ."

ඔහුගේ අත ඇගේ කුස මැද තදින් සිර වී ගියේය. ඔහු ඇගේ පිට ඔහුගේ ළයේ හේත්තු කරගත්තේය. ප්‍රාර්ථනා ඇගේ කුස මැදින් වැටුණු ඔහුගේ අත තදින් අල්ලා ගත්තාය.

ඊළඟ ප්‍රාර්ථනාවට....

සිත් මලට ආදරේ මන්තරය මතුරවා .....උඹ මගේ ජීවිතය එක මිටට එක් කලා .....උඹෙන් තොර ලෝකයක හිඩැස් තව නෑ කියා .....ප්‍රේමයේ වස්ස...
15/03/2026

සිත් මලට ආදරේ මන්තරය මතුරවා .....
උඹ මගේ ජීවිතය එක මිටට එක් කලා .....
උඹෙන් තොර ලෝකයක හිඩැස් තව නෑ කියා .....
ප්‍රේමයේ වස්සාන ගීතයෙන් හැඩ කලා .....

මලක් පිබිදෙන විලස ඇඟිලි තුඩු මතට .....
ආදරේ මිහිරිතම කවි පදය රැගෙන .....
මනමාලකම් කෙරුව ඇස් අස්සෙ කොනක .....
ඇවිලවෙන හිත් දෙකක් නිවෙනවා රහට .....

නොසන්සුන් පපුතුරුලෙ දැනෙන උණුහුමට .....
හීතලක් නෑ ඉතින් එහෙම දවසකට .....
තිතක් නොතියා හෙමින් කතාවේ අගට .....
කොමාවක් තියමු අපි හති වැටෙන රැයක .....


- නිරාශා -

ටිකක් නැවතිලා මේ කතාව කියවලා බලපන්....✋😏▏ගණිකාවගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැනමට එහෙම අසීමිත පෙරේතකමක...
13/03/2026

ටිකක් නැවතිලා මේ කතාව කියවලා බලපන්....✋😏

▏ගණිකාව

ගෑණුන්ගෙ ගවුම් ඇතුළෙ
බුරියට පල්ලෙහා තියෙන ලෝකෙ ගැන
මට එහෙම අසීමිත පෙරේතකමක් නෑ බං....

මං ආස ගෑණියෙක්ගෙ
ගෑණු කමට විතරයි..
තමන්ගෙ මිනිහා ළඟ විතරක් නිරුවත් වෙන, ඌ ළඟ විතරක් තොඳොල් වෙන
ගෑණු ගතියට විතරයි මං කැමති....
මං විතරක් නෙමේ..
හැම පිරිමියෙක්ම එහෙම තමයි...

මේ බුකියේ ඉන්න කෙල්ලො, ගෑනු
වෙන උන්ට නැළවෙනවා, හුරතල් වෙනවා,
අමුතු සහෝදරකම් හදාගෙන
මගේ අයියා, මගේ මල්ලි කියාගෙන 😒
කොල්ලෙක් ඉන්නවා නම් එක එකාට
හුරතල් වෙන්න එපා බන් කෙල්ලේ අප්පිරියයි 🤢🤮

වටේ යනවා වගේ තමයි එහෙම හැම එකාවම ආශ්‍රය කරනවා කියන්නෙත්
වටේ ගිහින් කැටේ පුරවගන්නවා වගේ තමයි

හැමෝටම නැළවෙන කෑල්ල තමයි
වේසි වෙන්නෙත් මතක තියාගනින්
මේකේ සිඹාලා හුරතල් කරන්නේ උඹලගෙන් වාසියක් ගන්න විතරයි
කොල්ලෙක්, මිනිහෙක් ඉන්නවා නම්
ඌට විතරක් ඇඟ පෙන්නපන්
ඌට විතරක් හුරතල් වෙයන්
බොරු සෝබන බැඳීම් ඇති කරගෙන
සෝබන දාන්න එපා බන් කාගෙත් සුන්දරි වෙලා
මේකේ ඉන්න හැම එකාම කිඹි සිඹාලා නෙමෙයි.
දාන පොටෝ එක පොෂ් වුණාට වැඩක් නෑ..
උබලා ගොන්නු නම් 😏
ආයෙත් කියනවා..
හැම එකාටම නැළවෙන හුරතල් වෙන උඹෙයි
හැම එකාටම දෙන #ගණිකාවගෙයි
වෙනසක් නෑ නංගී
රිදෙයි උබලට ගොඩාක්.. ✋

පුළුවන් නම් වෙනස් කරගනිල්ලා ජීවිතේ..
ගණිකාවක් නෙමෙයි
එක පිරිමියෙක්ට විතරක් හුරතල් වෙන
කෙල්ලෙක් වෙයන්..

සමහරුන්ට රිදෙන්න ඇති.. සමාවෙයන්...
හදවතට වැදුනා නම් share කරපන්...

Copied

පුළුවන් නම් අහන් ඉන්නමොකද, අපිට වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සුන්ටඅපිට දෙන්න පුළුවන්වටිනම දේ ඒකයි.සමහරුන්ටතමන්ට දැනෙන හැඟීම්...
11/03/2026

පුළුවන් නම් අහන් ඉන්න
මොකද, අපිට වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සුන්ට
අපිට දෙන්න පුළුවන්
වටිනම දේ ඒකයි.

සමහරුන්ට
තමන්ට දැනෙන හැඟීම්
වචන කරගන්න බැරි වෙලා,
කියන්න කෙනෙක් නැති වෙලා,
දවසක ඒ හැඟීම්
ඒ මිනිස්සුන් එක්කම
මිය යනවා…

ඒ නිසා, පුළුවන් හැම වෙලාවෙම
අහන්න…
“ඔයා හොඳින්ද?”
“ඔයාට මොනවහරි ඕනෙද?”
“අපි ටිකක් කතා කරමුද?” කියලා…

දන්නවද,
කෙනෙක් ඇත්තටම අහන් ඉන්නවා කියලා දැනෙන ඒ හැඟීම
වචන වලින් විස්තර කරන්න බැරි තරමට
හරිම ආදරණීයයි…

ඔබේ හැඟීම් අගය නොකරන කෙනෙකුට කිසි විටෙකත් ඔබේ කාලය නාස්ති නොකරන්න. ආදරය කියලා කියන්නේ කිසිම විටකත් ලාභ දෙයක් නෙවෙයි.ඔබේ ...
06/03/2026

ඔබේ හැඟීම් අගය නොකරන කෙනෙකුට කිසි විටෙකත් ඔබේ කාලය නාස්ති නොකරන්න.

ආදරය කියලා කියන්නේ කිසිම විටකත් ලාභ දෙයක් නෙවෙයි.
ඔබේ හැඟීම් කියලා කියන්නේ කුඩා දෙයක් නෙවෙයි.
ඔබේ හදවත නැවත වෙන කෙනෙකුට දෙන්න කියලා සලකන කෙනෙකුට භාර දිය යුතු දෙයක් නොවේ.

වහින වෙලාවට ඔබ වෙනුවෙන් නොසිටින කෙනෙකුට කුඩයක් අල්ලාගෙන වැස්සේ ඉන්න එපා. වැස්සෙන් වෙන කෙනෙක් වියළිව තබා ගැනීමට කුඩය අල්ලන කාර්යබහුල වන කෙනෙකුට ඔබේ කාලය දෙන්න එපා

ඔවුන් ඔබේ උත්සාහය අගය නොකරන්නේ නම්,
ඔවුන් ඔබේ පක්ෂපාතිත්වය නොදකිනවා නම්,
ඔබ ඔවුන්ගේ හදවත ආරක්ෂා කරන ආකාරයට ඔවුන් ඔබේ හදවත ආරක්ෂා නොකරන්නේ නම්

ඉවතට යන්න.

මන්ද නිවැරදි පුද්ගලයා කිසි විටෙකත් ඔබව නොපෙනෙන බවක් දැනෙන්නේ නැත.
ඔවුන් ඔබේ ආදරය නොසලකා හරින්නේ නැත.
ඔවුන් ඔබේ සැලකිල්ල සුළු කොට සලකන්නේද නැත.

නිවැරදි පුද්ගලයා ඔබව දකිනු ඇත.
අගය කරනු ඇත. ප්‍රතිඋපකාර කරනු ඇත.

ඔබේ හැඟීම් ගොඩක් වටිනා දෙයකි. ඒවා වැටීමට ඉඩ දෙන කෙනෙකුට නොදී ඒවා මෘදු ලෙස අල්ලාගෙන සිටින කෙනෙකුට දෙන්න.

ඔබේ වටිනාකම දැනගන්න.

ඒ වගේම කවදාවත් තෝරා ගැනීමට අයදින්න එපා

මිනිස්සුන්ට සමාව දෙන්න ආදරෙන් සලකන්න ,හිනාවෙන්න හේතුවක් හොයලා  දෙන්න.ඒත් එයාලත් ඔයා වගේ කියල කවදාවත් හිතන්න එපා මොකද, අප...
06/03/2026

මිනිස්සුන්ට සමාව දෙන්න ආදරෙන් සලකන්න ,හිනාවෙන්න හේතුවක් හොයලා දෙන්න.

ඒත් එයාලත් ඔයා වගේ කියල කවදාවත් හිතන්න එපා මොකද, අපේ ජීවිතවලට එන හැම මනුස්සයම එක වගේ නෑ

ඒ නිසා කෙනෙක් වෙනුවෙන් දෙයක් කරද්දී ඒ වෙනුවෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඉන්න

අඩුම තරමේ ස්තූති කිරීමක්වත්

මේක හරීම කෙටි චාරිකාවක් හැමදාම මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදියට තව කෙනෙක්ට යහපතක් කරන්න

තමන්ගේ හොඳ ගතිගුණ ඒ විදියටම තියා ගන්න

මොකද ඔයා නැති කාලෙක උනත් එයාලට ඔය ලේසියෙන් අමතකම්ම්

උ/ඹට නම්කෙල්ලව දෙන්නෑඑයාගෙ තාත්තාමගෙ දෙමාපියන් ඉස්සරහමබෑගිරි තැලුවා....අපි යමුමං අම්මලාත් අරන්ඒ ගෙදරින් ආවේපැත්ත පලාතආය ...
05/03/2026

උ/ඹට නම්
කෙල්ලව දෙන්නෑ
එයාගෙ තාත්තා
මගෙ දෙමාපියන් ඉස්සරහම
බෑගිරි තැලුවා....

අපි යමු
මං අම්මලාත් අරන්
ඒ ගෙදරින් ආවේ
පැත්ත පලාත
ආය බලන්නෑ හිතලා...

මං ඔයාට
ආදරෙයි නෙ
කෙල්ල අහිංසකයි
ඒ නිසාම මං
ඒ/කිව ගෙන්න ගන්න ප්ලෑන් ගැහුවා...

මහ එකාගෙ
ලොකු කම් බස්සන්න
උ/ඹ ඕ/කිව ගෙනෙන්
අම්මත් මට උල්පන්දම් දුන්නා...

හොර රහසෙම
මං ඒ/කිව
කසාඳ බැඳ ගත්තා ..

සර්
මගෙ වයිෆ්
මෙයාලා බලෙන් තියන් ඉන්නවා
පොලීසිය එක්ක
ගෙදරට ගිහාම
මහවුන් දෙන්නා භීත උනා....

මේ ඉන්නෙ
මගෙ කෙල්ල
ඒ/කිගෙ තාත්තා කියද්දි
මං කට කොනකින් හිනාවුනා...

ඔයාගෙ
දුව උනාට
මෙයාගෙ වයිෆ්
කසාඳ කොලේ පොලීසියෙන්
එයාගෙ තාත්තා අතේ තිබ්බා...

එනවා යන්න
තාත්තා
දෙන්න බෑ කිව්ව දුවව
මං ඒ තාත්තා ඉදිරිපිටම අරන් ආවා....

නෝන හාමු නිදිද
දවස් පහ හය යද්දිම
ඒ/කිට මගෙ
වෙනස තේරුනා....

ඔයා
පළිගන්නද
මාව බැන්දෙ
ඒ/කි අහද්දි මං හයියෙන් හිනා උනා....

දෙමාපියන් ට
වංචා කරපු දවසෙම
ඒ/කිට මහ ගෙවල් වැහිලා ගියා....

මේවා කන්න
පුළුවන් ද
මට ඒ/කිගෙ ජීවිතේ
අපායක් කරන්න ඕන උනා...

ගෑ/ණුන්ව
ඔහොම තමයි
තියන් ඉන්න ඕන
අම්මා මට උපරිම සපෝට් කරා...

තාත්තෙ
ඔයා පැත්තකට වෙන්න
මං ඒ/කිට
ග/හන දවස් වලට
තාත්තා මැද්දට පැන්නා....

උ/ඹ
අත තියන්නෑ කෙල්ලට
හිතා ගන්නවත්
බැරි විදිහට
තාත්තා ඒ/කිගෙ පැත්තට නැමුනා...

හිනාවක්
දීලද කොහෙද
අම්මාට සැර උනාම
අම්මා මා එක්ක කිය කිය බැන්නා...

මේ මොනවද
මේසෙ උඩ තිබුන
කඩයප්පන් මල්ල
මං අරන් මිදුලට විසික් කරා...

ඕවා
මං ගෙනාපුවා
මේ කෙල්ලට
උ/ඹ ආය විසිකරලා අහුවෙන්න එපා
තාත්තා මට ඇගිල්ල
දික් කරලා දත් මිටි කෑවා...

ගෑ/ණිට වඩා
ඒ මිනිහට
ලේලි ලොකු වෙලා
අම්මගෙ කේන්තිය වැඩිවුනා .....

තෝ ප/ලයන්
මේ ගෙදරින්
අම්මා ඒ/කිගෙ
කෙස් වැටිය අල්ලන් තල්ලු කරද්දි
මං දැක්කෙ නෑ වගේ හිටියා...

අම්මේ මං
ප්‍රෙග්නට්
ඒ/කි කියද්දි
අම්මා මං දිහා බලද්දි
මාව පුටුවෙන් නැගිට්ටුනා....

fans 𝑻 𝑹 𝑬 𝑵 𝑫 ゚viralシfypシ゚viralシalシfollowers

ඔයා ආදරේ කරන පුද්ගලයා ඔයා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්නම් උදාහරණයකට ෆේස්බුක් එකේ ඔයා ගැන දාන්න අකමැති නම් අවධානයෙන් ...
05/03/2026

ඔයා ආදරේ කරන පුද්ගලයා ඔයා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්නම් උදාහරණයකට ෆේස්බුක් එකේ ඔයා ගැන දාන්න අකමැති නම් අවධානයෙන් ඉන්න.

පිරිමි චරිතය ආඩම්බර වෙන දේවල් හංගන්නේ නෑ.
ඒත් එයාලා විශ්වාස නැති දේවල් හංගනවා.

එයාට එයාගේ ව්‍යායාම, දිනුම, කෑම,
යාලුවෝ.. මේ දේවල් කරන්න post කරන්න පුළුවන්නම් ඔයාව කවදාවත් ඒ විදිහට සම්බන්ධ කරගන්නේ නැත්නම්.

ඒක පෞද්ගලිකත්වය නෙවෙයි.
ඒක තමයි ඔයා ඉන්න තැන පෙන්නුම් කිරීම.

තනි පුද්ගලයෙක් විදිහට ඉන්න එක පෙන්නුම් කරන එක හොඳයි වගේ.. ඔහු කියනවා නම්
ඒ උනාට
ඔහු ඔයාව ඇරෙන්න අනිත් හැම දෙයක් ගැනම ප්‍රසිද්ධියේ කියනවා නම් අවධානයෙන් ඉන්න.

ඔයාව අගය කරන මිනිහෙක් ඔයාව රහසක් විදිහට සලකන්නේ නෑ.
එයා ඔයාට ආශිර්වාදයක් විදිහට සලකනවා..

Copied

කෙල්ලෙක් අල්ලගන්න නම් ඒකිට රිද්දන්න ඕනේ. කෙල්ලො වැඩියෙන්ම ලං වෙන්නේ වැඩියෙන්ම රිද්දන එකා ළගට.🌍එයත් එක්ක පාරෙ යද්දි හැමෝම...
04/03/2026

කෙල්ලෙක් අල්ලගන්න නම් ඒකිට රිද්දන්න ඕනේ. කෙල්ලො වැඩියෙන්ම ලං වෙන්නේ වැඩියෙන්ම රිද්දන එකා ළගට.
🌍එයත් එක්ක පාරෙ යද්දි හැමෝම ඉන්න තැනක හැමෝටම හොරෙන් බෙල්ලට කිස් එකක් දීපන්, දීලා ලැජ්ජාවෙන් රිද්දපන්, ඒක දැනෙයි ඇග පුරාවටම.

♥️තනි උන වෙලාවක බෙල්ලෙන් අල්ලගන ඇස් දෙක දිහා බලාගන හැගීම් විසි කරපන් ඒකි යටත් වෙනකම්.ඊට පස්සේ ඒකිගේ තොල් දෙකට රිද්දපන්.

🙂හැමෝම ඉන්න තැනක ලව් කරපන්. හැමෝටම ඇහෙන්න ආදරෙන් කතා කරපන්, කරලා ඒකිට බිම බලාගන ඉන්න වැඩේ කරපන්, බිම බලාගන ලැජ්ජාවෙන් හිටියට ඒකිට ඒක මහමෙරක්, එහෙමත් රිද්දපන්.

🫠කට්ටිය ගොඩක් මැද්දේ ඒකි එක ලෝකෙක අතර මන් වෙලා කියලා දැනෙන්න දීපන්,කනට කරලා ඒකිව ඇවිස්සෙන්න වල් කතා මුමුනපන්, ඒකිගේ හැගීම් පිට කරගන්න බැරි වෙන්නම රිද්දපන්.

👂හම්බෙන්න යද්දි මලක් අරන් පලයන්, ගිහින් ඒක දෙන්න කලින් මල් පෙත්තක් අරගන මල් පෙත්තෙන් හැගීම් අවුස්සන්න ක්‍රමයක් හොයාගනින්.ඊට පස්සේ මල දීපන්.

🤩පාරෙ ඇවිදිද්දි උබ පිටිපස්සෙන් ගිහින් ඒකිගේ ලස්සන විදපන්, පස්ස නැටවෙන විදිය බලපන්, බලලා ඒ හැගීම් උබට දැනුනේ කෝමද කියලා කියපන්. ලැජ්ජා හිතෙන්නම කියපන්..

ඒ විදියට ලැජ්ජා කරලා රිද්දපන්, උබගේ ලෝකේ ඒකි අතරමන් වෙනවා, තවත් කියන්න තියෙන්නේ කෙල්ලනේ නාඩි කාරයෙක්ට ආදරේ දීපන්, උන්ට පුලුවන් දාහක් මැද්දේ උන්ට නොදැනෙන්න උබට දැනෙන්න උම්මා එකක් දීලා මාරු වෙන්න..😜🥵

Copied

නෙළුම් උඹ කොහොමද ගෑ/ණි/යේමෙි දරුවට එරුණ කිරි ටිකගල් කරන් ඉන්නේ...මන් නෙළුම්ගේ ඇඟට කඩන් පැන්නේදෙමසක්වත් නැති පුංචි පැටියා...
04/03/2026

නෙළුම් උඹ
කොහොමද ගෑ/ණි/යේ
මෙි දරුවට එරුණ කිරි ටික
ගල් කරන් ඉන්නේ...

මන් නෙළුම්ගේ
ඇඟට කඩන් පැන්නේ
දෙමසක්වත් නැති
පුංචි පැටියා බඩගින්නේ අඬනවා
ඉන්න බැරිම තැන බලන්....

දරුවෙක් ඕන වුනේ
මට නෙවෙයි ජගත්
ඔයාට වගේම ඔයාගේ
අම්මට අප්පච්චිට
මහ ලොකු පරම්පරාව
ගෙනි යන්න ඉස්සරහට.....

නෙළුම් හිතක් පපුවක්
නැති ගෑ/ණි/යෙක් වගේ
කියෝ ගෙන
කියෝ ගෙන ගියා.....

තමුන්ට මොන
අඬු පාඩුවක්ද
යන්න එන්න වාහන
සල්ලී මිල මුදල්
අතට පයට වැඩට අය
මොනවද ඕනී තමුන්ට තවත්....

ආදරය කියන්නේ ජගත්
ඔය කියන කිසිම
දේකට නෙවෙයි තමුන්....

රංඩු කරලා ඵලක් නෑ
කියලා දැණුන තැන
මන් නිහඬ වුණා
නෙළුම්ගෙයි මගෙයි ආදරය
විවාහය දක්වා ගිහින්
අද වෙන කොට
ආදරය වෛරයකට පෙරලිලා...

මන් වැඩට යනකල් ඉදලා
පුංචි පැටියා
කුසුමාම්මා ළඟ දාලා
නෙළුම් ඩ්‍රැයිවර් එක්ක
රෝන්දේ යනවා කියලා
කුසුමාම්මා කිව්වේ
මට වගේම මගේ
පුතු පැටියටත්
තිබුණ ආදරයට....

කුසුමාම්මට දරුවා
ගැන තිබුණ කැක්කුම
අම්මාපා අම්මා වුන මෙි
ගෑ/ණි/ට නැති හැටි
අනේ මට පුදුමයී....

දරු පැටියට අවුරුද්දක්
පිරෙන කල් අපි
රංඩු මැද්දේ
එක වහලක් යට
වුනා ජීවත්.....

Happy Birthday
Celebrities කරන්න
තාත්තයි පුතයි
දෙන්නම එක්ක
මගෙන් Surprise එකක්
ඩ්‍රැයිවර් එක්ක ඒකී
ගිහින් තිබුණේ
දික්කසාද ලියවිලි වලට
දාලා අත්සනක්........

මාව පුංචි සංදියේ
හැදුවා වගේම
මගේ දරුවවත්
කුසුමාම්මා බලා ගද්දී
මන් නොවැටී හිටියේ
අඬන්න බැරි කමට
පිරිමි පපුවෙි
ගිනි කන්දක් ඇවිලෙද්දී
දරු පැටියා නිසා
දුක තද කරන්.....

අද මගේ පුංචි පුතාගේ
දෙවැනි Birthday එක
පුතු පැටියවත් අරන්
පන්සල් ගිහින් ඇවිත්
මන් News දාලා
ඉද ගත්තා පුටුවෙන්.....

ව්‍යාපාරික
ජගත් සමරදිවාකරගේ බිරිඳ
අනියම් සැමියත්
සමඟ කලක සිට
පවත්වා ගෙන ගිය
මත්ද්‍රව්‍ය ව්‍යාපාරය
පොලිස් වැටලීමකින් පසුව
ලඟ තිබුන හෙරොයින් සමඟ
අත් අඩංගුවට......

සැප පහසුව හිටපු නෙළුම්ට
ඊටත් වඩා සැප
හොයා ගෙන යන්න ගිහින්
අපේ ජීවිත වගේම
තමුන්ගේ ජීවිතයත්
කර ගෙන විනාශ....

T.V. එක වහලා දාපු මන්
පුංචි පුතු තුරුලට ගත්තේ
පහලට දාලා
ඉහලට ගත්ත
බර හුස්මක්......
✍️✍️✍️ Copied

Address

Main Street Deniyaya
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when 𝑻 𝑹 𝑬 𝑵 𝑫 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category