MR/Deiyandara National Schoolර/දෙයියන්දර ජාතික පාසල

  • Home
  • Sri Lanka
  • Deiyandara
  • MR/Deiyandara National Schoolර/දෙයියන්දර ජාතික පාසල

MR/Deiyandara National Schoolර/දෙයියන්දර ජාතික පාසල dns

    #දෙයියන්දර
18/06/2026

#දෙයියන්දර

🛠️ පොතේ දැනුම වැඩබිමට ගෙනා දෙයියන්දර ජාතික පාසලේ ET දරුවන්📐⚡​විභාගයට විතරක් නෙවෙයි, හෙට දවසේ වැඩලෝකය ජයගන්න ප්‍රායෝගික ද...
17/06/2026

🛠️ පොතේ දැනුම වැඩබිමට ගෙනා දෙයියන්දර ජාතික පාසලේ ET දරුවන්📐⚡
​විභාගයට විතරක් නෙවෙයි, හෙට දවසේ වැඩලෝකය ජයගන්න ප්‍රායෝගික දැනුමෙන්ම සන්නද්ධ වෙන අපේ දරුවෝ! 🎯
​මැනුම් තාක්ෂණවේදය (මට්ටම් ගැනීම, දම්වැල් මැනුම) සහ නිෂ්පාදන තාක්ෂණවේදයේ සිද්ධාන්ත වගේම ප්‍රායෝගික වැඩත්, විදුලි තාක්ෂණවේදයේ සිද්ධාන්ත කොටස් ලස්සනට ඉවර කරලා දැන් අපේ දරුවෝ ක්ෂේත්‍රයේ දක්ෂයෝ වෙලා. ⚙️📊✅
​✨ ප්‍රදේශයටම සම්පතක් වූ දරු පරපුරක්...
තාරුණ්‍යයේ දක්ෂතාවය වෘත්තීය නිපුණතාවයක් දක්වා ඔප්නංවන්නට වෙහෙසෙන මේ දෑත් සැබවින්ම අපේ ආඩම්බරයයි!

​හුදෙක් කළු ලෑල්ලට සීමා නොවී, දරුවන්ව නිරන්තර ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත
​හෙට දවස ජයගන්න වෙහෙසෙන අපේ දරුවන්ටත්, මග පෙන්වන ගුරුවරුන්ටත් ජයෙන් ජයම වේවා! 🏆👑

අපේ දේ අගයන, හෙට දවස දකින දෙයියන්දර ජාතික පාසලේ BST දරු කැළ! 🍠🇱🇰​දේශීය අල වර්ග කියන්නේ අපේ රටේ පෝෂණ ගුණයෙන් ඉහළම, ඒ වගේම...
17/06/2026

අපේ දේ අගයන, හෙට දවස දකින දෙයියන්දර ජාතික පාසලේ BST දරු කැළ! 🍠🇱🇰
​දේශීය අල වර්ග කියන්නේ අපේ රටේ පෝෂණ ගුණයෙන් ඉහළම, ඒ වගේම අපටම අනන්‍ය වුණු වටිනා සම්පතක්. කිරි අල, හිඟුරල, රාජාල, ඉන්නල, කුකුළල, කොහිල අල වගේ Dioscorea කුලයට සහ අනෙකුත් පාරම්පරික කුලවලට අයත් දේශීය අල භෝග වර්තමාන පරපුරට ගැලපෙන විදිහට නවීන ආහාර නිෂ්පාදන බවට පත් කරන්න අපේ දරුවෝ සමත් වෙලා තියෙනවා.
​දෙයියන්දර ජාතික පාසලේ BST (Biosystems Technology) හදාරන දූ පුතුන්, තමන්ගේ විෂය භාර ගුරුතුමාගේ මගපෙන්වීම සහ උපදෙස් යටතේ මේ සාම්ප්‍රදායික අල වර්ග භාවිතයෙන් වර්තමාන වෙළෙඳපොළට සහ නවීන පරපුරේ රුචිකත්වයට ගැලපෙන පරිදි නව ආහාර වර්ග සකස් කරන අපූරු මොහොතක් මෙලෙස කැමරාවට හසු වුණා.
​සාම්ප්‍රදායික දැනුම තාක්ෂණයත් එක්ක මුසු කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා අපේ දරුවන්ට සහ ගුරුතුමාට අපේ උණුසුම් සුබපැතුම්! 👏✨

13/06/2026

සංස්කෘතිය අස්සේ හැංගිලා තිබුණු හාස්‍යය අපේ කට්ටිය වේදිකාවට ගෙනාපු හැටි! 💥🎭
​නිකන්ම හිනාවෙන්න නෙවෙයි, අපේ සංස්කෘතික අංග ඇතුළේ තිබුණු ඒ පාරම්පරික හාස්‍ය රසය වර්තමාන වේදිකාවට ගළපන්න අපේ dns දරුවෝ ගත්තු උත්සාහය ඇත්තටම සුපිරි! "ප්‍රතිභා ප්‍රභා" හැඩ කරපු මේ හාස්‍ය වීඩියෝව ඔයාලත් බලලම ඉන්නකෝ... 😉👇

12/06/2026

ප්‍රතිභා ප්‍රභා ......

12/06/2026

අහන්න.. ප්‍රතිභා ප්‍රභා #දෙයියන්දර

12/06/2026

තාලයකට ගැහෙන හදවත්, වේදිකාව හැඩකළ රිද්මය... 💃✨
​"ප්‍රතිභා ප්‍රභා" කලා මංගල්‍යයේ වේදිකාව නර්තන විලාසයෙන් සහ අපූර්ව චලනයන්ගෙන් වර්ණවත් වූ ඒ සොඳුරු මොහොත. විද්‍යාලීය කලා සංගමයේ අපේම නර්තන තරු වල දක්ෂතාවය මෙන්න! 🌟🎶

වර්ණවත් නිමාවක සොඳුරු මතකය...🌸🎭​විද්‍යාලීය කලා සංගමය සාඩම්බරයෙන් ඉදිරිපත් කළ "ප්‍රතිභා ප්‍රභා" කලා මංගල්‍යය සාර්ථකව නිමා...
12/06/2026

වර්ණවත් නිමාවක සොඳුරු මතකය...🌸🎭
​විද්‍යාලීය කලා සංගමය සාඩම්බරයෙන් ඉදිරිපත් කළ "ප්‍රතිභා ප්‍රභා" කලා මංගල්‍යය සාර්ථකව නිමාව දුටුවේ අප සැමගේ හදවත් කලාවෙන් ඔපවත් කරවමින්. සාර්ථකත්වයේ පියසටහන් තැබූ අපේ කලා සංගමයේ සැමට සුබ පැතුම්!🎉

Address

Deiyandara

Telephone

+94711925208

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Deiyandara National Schoolර/දෙයියන්දර ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MR/Deiyandara National Schoolර/දෙයියන්දර ජාතික පාසල:

Share

Category