MOH dehiwala

MOH dehiwala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH dehiwala, Camera/Photo, MOH Office Dehiwala, Dehiwala.

31/03/2026
24/03/2026
දෙහිවල  ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාවය  තහවූරු  කිරීම සඳහා ආහාර  පරිශ්‍ර පරීක්ෂාව   සමග  ආහාර වල  ගුණාත්මකභාවය තහවුරු  කිරී...
16/03/2026

දෙහිවල ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාවය තහවූරු කිරීම සඳහා ආහාර පරිශ්‍ර පරීක්ෂාව සමග ආහාර වල ගුණාත්මකභාවය
තහවුරු කිරීමට ආහාර සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම....

ජාතික  මුඛ  සෞඛ්‍ය  සමික්ෂණ වැඩසටහන 5/3/2026 දින දෙහිවල  ශාන්ත  පාවුළු බාලිකා විද්‍යාලය (HFC -DEHIWALA) කේන්ද්‍ර  කොටගෙන...
16/03/2026

ජාතික මුඛ සෞඛ්‍ය සමික්ෂණ වැඩසටහන 5/3/2026 දින දෙහිවල ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය (HFC -DEHIWALA) කේන්ද්‍ර කොටගෙන පැවැත් වුණි.

09/03/2026

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට
▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම
▶︎ අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම
▶︎ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

Women's  Day Celebrations  at Vouge Text ,Kohuwala....Conducted Breast cancer , Cervical cancer awareness  programme  an...
08/03/2026

Women's Day Celebrations at Vouge Text ,Kohuwala....
Conducted Breast cancer , Cervical cancer awareness programme and SBE ( self breast examination)....

08/03/2026
2026-03-07වන දින එනම් අද දින 🦟" කරගම්පිටිය කොට්ඨාශයේ  " විශේෂ  ඩෙංගු  මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.  👉 හිල් විදිය👉 ම...
07/03/2026

2026-03-07වන දින එනම් අද දින 🦟" කරගම්පිටිය කොට්ඨාශයේ " විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.
👉 හිල් විදිය
👉 මේදන්කර පාර
යන ප්‍රදේශ වලින් ඩෙංගු රෝගින් වැඩිවශයෙන් වාර්තා වෙයි. එම නිසා ඔබේ නිවාස ,ගෙවත්ත, වැඩබිම් ස්ථානය හොදින් පරික්ෂා කර ජලය එක් රැස්වන සියලුම ඉවතලන දෑ හෙට දිනයේ පැමිනෙන ට්‍රැක්ටර් රථයට බාර දෙන්න.🙏 තවද හෙට දිනයේ ඔබේ නිවසට පැමිණෙන නිලධාරීන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න.🙏❌

, සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණය (School  Medical Inspection) 1,4,7,10  පන්ති  සදහා  6/3/2026 දිනSt Mary's  දෙහිවල පරිශ්‍රයේදී ප...
07/03/2026

,
සෞඛ්‍ය වෛද්‍ය පරීක්ෂණය (School Medical Inspection) 1,4,7,10 පන්ති සදහා 6/3/2026 දින
St Mary's දෙහිවල පරිශ්‍රයේදී පැවැත්වුණි !!!

දෙහිවල  ප්‍රදේශයේ ආහාර  සුරක්ෂිතතාවය  තහවූරු  කිරීම සඳහා ආහාර  පරිශ්‍ර පරීක්ෂාව  සහ  පාරිභෝජනයට  නුසුදුසු  ආහාර  විනාශ  ...
07/03/2026

දෙහිවල ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාවය තහවූරු කිරීම සඳහා ආහාර පරිශ්‍ර පරීක්ෂාව සහ පාරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම.....

13/02/2026

Stay healthy. Eat healthy.

✔ Limit salt intake to less than 5 grams a day
✔ Cut down on sweets and sugary drinks
✔ Watch your fat intake
✔ Eat more fruits and vegetables

Address

MOH Office Dehiwala
Dehiwala

Telephone

+94112726373

Website

Alerts

Be the first to know and let us send you an email when MOH dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOH dehiwala:

Share

Category