23/08/2026
😍❤️||:“කොලොම්තොටට ගිහිම් එන්න දෙහිඅත්තකණ්ඩිය ස්ටෑන්ඩ් එකෙන් එලියට දාන 38| පාරේ දැනට අවසන් සෙමි පුරුකක්;
🤩🔥❤️🩹❤️🩹🔥🤩
🇱🇰🚀( X ) දෙහිඅත්තකණ්ඩිය [ 38-3 ] කොළොඹ ( S )🚀🇱🇰
🇱🇰🚀( X ) DEHIATTHAKANDIYA [ 38-3 ] COLOMBO ( S )🚀🇱🇰
🙏🌼🕉| ශ්‍රී සුමන සමන් දෙවිඳු පිහිටයි.! |🕉🌼🙏
⚠️| wp - NB = 5268 |⚠️
🥳|:අර්ධ සුඛෝපභෝගි සේවාව.!
💰|:සාමාන්‍ය සේවා ගාස්තුව.!
🚫|:සීමිත නැවතුම් පමණයි.!
🚀🕰| දිනපතා පිටත්වීම් හා ලගාවීම් |🕰🚀
⏰|දෙහිඅත්තකණ්ඩියෙන් පිටත්වීම = පෙ.ව. 07:35 ට
⏰|මහියංගනයෙන් පිටත්වීම = පෙ.ව. 09:20 ට
⏰|මහනුවරින් පිටත්වීම = පෙ.ව. 11:35 ට
⏰|කොළඹට ළගාවීම = ප.ව. 03:35 ට
⏰|කොළඹින් පිටත්වීම = ප.ව. 09:45 ට
⏰|මහනුවරින් පිටත්වීම = පෙ.ව. 12:50 ට
⏰|මහියංගනයෙන් පිටත්වීම = පෙ.ව. 02:55 ට
⏰|දෙහිඅත්තකණ්ඩියට ළගාවීම = පෙ.ව. 03:50 ට
✨| ( දෙහිඅත්තකණ්ඩියෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත. )
🛑| ( මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න. )
🚀🔄| ගමන් මාර්ගය |🔄🚀
( දෙහිඅත්තකණ්ඩිය ➡️ සදුන්පුර ➡️ ගිරාදුරුකෝට්ටේ ➡️ මහියංගණය ➡️ වේරගන්තොට ➡️ හසලක ➡️ ගුරුළුපොත ➡️ උඩුදුම්බර ➡️ කෙවුල්ගම ➡️ හුන්නස්ගිරිය ➡️ මැද මහනුවර ➡️ තෙල්දෙණිය ➡️ දිගන ➡️ කෙංගල්ල ➡️ බලගොල්ල ➡️ පල්ලෙකැලේ ➡️ කුණ්ඩසාලේ ➡️ තැන්නෙකුඹුර ➡️ බූවැලිකඩ ➡️ මහනුවර ➡️ පේරාදෙණිය ➡️ පිළිමතලාව ➡️ කඩුගන්නාව ➡️ මාවනැල්ල ➡️ කෑගල්ල ➡️ වරකාපොල ➡️ නිට්ටඹුව ➡️ යක්කල ➡️ කඩවත ➡️ කොළඹ )
🧭|: සම්පූර්ණ දුර ප්‍රමාණය = 256 KM.!
🕰|: උපරිම ධාවන කාලය = පැ.07 මී.15 යි.!
💶|: අනුමත උපරිම ගමන් ගාස්තුව = රු.1638යි.!
📝💺|:වැඩිදුර තොරතුරු සහා ආසන වෙන්කර ගැනීමට අමතන්න.!
☎️|: 077 - 940 9514
📸📝|: වීඩියෝව හා විස්තරය = Mr.DilU-Bus ViBe සතු වේ.!
🛑||: ( ඉහත තොරතුරු අනවසරෙන් උපුටා ගැනීමේදී මුල් අයිතිකරු සටහම් කරන්න තරම්වත් කාරුණික වෙන්න.! )🙏🎉
Bus A Part of Journey 🇱🇰
゚