The Diver's Diary

The Diver's Diary A passionate Diver
(1)

ඉස්සර කලාතුරකින් දකින මේ මුහුදු ගොළුබෙලි වර්ගය...මේ සැරේ සීසන් එකේ සෑහෙන දැක්කා...තරමක් ලොකු එකෙක් මෙයා...ඒක නිසා ඔළුව ක...
28/08/2026

ඉස්සර කලාතුරකින් දකින මේ මුහුදු ගොළුබෙලි වර්ගය...මේ සැරේ සීසන් එකේ සෑහෙන දැක්කා...තරමක් ලොකු එකෙක් මෙයා...ඒක නිසා ඔළුව කොටසත් හොද පැහැදිලිව ගන්න පුළුවන් උනා...
2026/08/24 ත්‍රිකුණාමලය

Flat worm කෙනෙක්.... 2026/08/23 night dive එකේදි දැක්කේ...
28/08/2026

Flat worm කෙනෙක්.... 2026/08/23 night dive එකේදි දැක්කේ...

මේ nudibranchව දකින්නෙ පලවෙනි පාරට...ඉතාමක්  කුඩා ප්‍රමාණයේ කෙනෙක්...පේනවනෙ ඉතින්...මගෙ දඹර ඇගිල්ලෙ නියපොත්තෙන් පේන සයිස...
27/08/2026

මේ nudibranchව දකින්නෙ පලවෙනි පාරට...ඉතාමක් කුඩා ප්‍රමාණයේ කෙනෙක්...පේනවනෙ ඉතින්...මගෙ දඹර ඇගිල්ලෙ නියපොත්තෙන් පේන සයිස් එක 😅 පියවි ඇහැටනම් මෙච්චර detailed පේන්නෙ නෑ..ෆොටෝ එක ගත්තයින් පස්සෙ තමයි මමත් හරියටම බලන්නේ...

12/08/2026

කවුරුහරි මගෙන් ඇහුවොත්...."මචන්...හැමදාම එකම ඩයිව් සයිට් ටිකේ බැහැලම Diving එපා වෙන්නෙ නැද්ද "කියලා .....මගේ උත්තරේ තමයි මේ වීඩියෝව...🫣
ඩයිව් සයිට් එකට වඩා...මම මේ නිදහස් ...නිශ්ශබ්ද ....කලබලයක් නැති මුහුද යට පරිසරයට පට්ට ආසයි...visibility හොද ....පැද්දිල්ලක් නැති දවසක් කියන්නෙ ආයේ ලොවෙත් නැති සැනසීමක්...කැමරාව අරගෙන ...පැයක් විතර නිදහසේ ෆොටෝ ගහන එක තරම් දෙයක් මට නෑ...ඩයිව් එකක ඉන්නෙ මමයි ..මගේ බඩියයයි විතරනම්....අන්න එදා තමයි මගෙ සුපිරිම දවස වෙන්නෙ 😅...මොකද...මම ලොකුවට දුර පීනන්නෙ නෑ..මම මගේ පාඩුවේ කිසි කලබලයක් නැතිව ෆොටෝ ගහනවා.මොකෙක් හරි විශේශ මාලුවෙක් හම්බවුනොත් ඉතින් ඒකව බලන් ඉන්නවා විනාඩි 10ක් විතර ...අනික පැයකට වඩා ඩයිව් එකේ ඉන්නව...බඩියාගෙ රාජකාරිය තමයි පොඩි සත්තු හොයලා මට පෙන්වන එක..😅
මේ 2026/08/03 ...කිසිම කලබලයක් නැති දවසක්...මාලු ටිකත් නිකන් පෝයට සිල් අරන් වගේ...උන් පීනන්නෙත් නෑ ...ඔහේ ඉන්නවා ලගටම වෙලා ...😍
හැබැයි technique එක තමයි.. අපි කලබල නොවී...දගලන්නෙ නැතිවැ....හුස්ම පිටකරනකොට එන bubbles සද්දෙ බොහෝම අඩුවෙන් කරන එක...එතකොට මාලු බයවෙන්නෙ නෑ...එයාලා ලගටම එනවා...
මේ වීඩියො එක කිසිම edit කිරීමක් කරලා නෑ..මේක තමයි මුහුද යට ඇත්‍ත feeling එක

11/08/2026

Mantis Shrimp කෙනෙක්... වීඩියෝ එකක් ඕන නිසා , ඉස්සාගේ අවධානේ වෙනත් පැත්තකට ගන්නත් එක්ක වැලි එක්ක සෙල්ලම් දාන්නෙ චන්න මල්ලී 🤣කොහොමහරි වැඩේ සාර්ථකයි 🙂

11/08/2026
2026/08/03 ත්‍රිකුණාමලය
06/08/2026

2026/08/03 ත්‍රිකුණාමලය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Diver's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category