MR. LOGO

MR. LOGO The King of the Storm✨

අවසරයි නැවතත්,වඳින්නට සිරිපා පද්මයන්🙏
04/12/2025

අවසරයි නැවතත්,
වඳින්නට සිරිපා පද්මයන්🙏

Respect🫡❤️
03/12/2025

Respect🫡❤️

03/12/2025

බලපිටියෙ කොල්ලට ගහපු උන්ව බලපිටිය පැත්තෙ ටුවර් එකක් යවාගන්න බැරි වෙයිද🫠

02/12/2025

සල්ලි කියන්නෙ නිකන්ම නිකං කොලයක් කියල දැංවත් හිතන්න ඕනෙ.🥹 හැමදේම නැති වෙන්න යන්නෙ තප්පරයයි. 💔

02/12/2025

බහුතරයක් බැනපු Social media සහ Content creators එකතු වෙලා ලංකාවක් ගොඩ දැම්ම.💪
Respect Boys and Girls❤️

02/12/2025

Social Media කියන්නෙ හොඳ දෙයක් කියල හැමෝටම පෙන්නුවා.💪

අපේ රටේ ඉන්නෙ හරි ලස්සන මිනිස්සු,ආර්ථිකය අතින් කොච්චර දුප්පත් උනත්,මනුස්සකම අතින් පොහොසත්ම රට මේක..❤️ලෝකෙ වෙන කිසිම රටක ...
29/11/2025

අපේ රටේ ඉන්නෙ හරි ලස්සන මිනිස්සු,

ආර්ථිකය අතින් කොච්චර දුප්පත් උනත්,
මනුස්සකම අතින් පොහොසත්ම රට මේක..❤️

ලෝකෙ වෙන කිසිම රටක නැති විදිහෙ හරි ලස්සන කාරුණික හිත් තියන මිනිස්සු ටිකක් ලංකාවෙ ඉන්නෙ. ලංකාවෙ කොතනක මොන විපත උනත් කිසිම බේදයක් නැතුව හැමෝම හැමෝටම එකම විදිහට උදව් කරන මිනිස්සු ටිකක් මගෙ මේ පොඩි රටේ ඉන්නෙ.

කාලෙන් කාලෙට එක එක නායකයින්ගෙ සහ එක එක හේතුවලට පිල් බෙදිල හිටියත් ලංකාවෙ හතර කොනේ කොහෙ හරි කෙනෙක්ට කරදරයක් උනොත් හතර අතේම ඉන්න හැමෝම පුලුවන් හැම විදිහකටම උදව් කරනව. කරදරේකදි ජාතියක් බේදයක් පාටක් අපිට අදාලම නෑ.

මේ පොඩි රටේ ඉපදෙන්නත් මාර පිනක් කරල තියෙන්න ඕනෙ. මේ රටේ ඉපදෙන කිසිම කෙනෙක්ට කෑම ටිකක් නැතුව කවදාවත් මැරෙන්න දෙන්නෙ නෑ. තමන්ට කන්න නැතත් කරදරයක් උන මිනිස්සුන්ට කන්න ටික හොයල දෙන ලස්සන හිත් තියන මිනිස්සු ඉන්න රටක් මේක(බහුතරයක්).

උතුර දකුන, සිංහල දෙමළ, රතු කොළ කියන්නෙ මොනවද කියලවත් අඳුරන්නෙ නැති වෙලාවක් මේක. නායකයො පාලකයො මොන දේ කරත් රටේ මිනිස්සු ටික එකතු වෙලා මුලු රටම බේරගන්න වෙලාවක් මේක. Social media වල මුලු රටකින්ම බැනුම් අහන බොහෝ දෙනා අද ඒ වචන සතේකට ගණන් ගන්නෙ නැතුව තමන්ට පුලුවන් උපරිමේටම උදව් කරනව. ඒ සෙට් එකටම එකෙන්ම Respect.

මේ වෙලාවෙ මේ වගේම දිගටම එකතු වෙලා මුලු රටම බේරගමු මචන්. මේ වෙනුවෙන් වැඩ කරන උඹල හැමෝටම හරියන්න ඕනෙ. විශේෂයෙන් ත්‍රිවිද හමුදාවට.

එක එක කාලවලට තමන්ගෙ වාසියට පිල් බෙදන්න බලාගන කරලියාට එන ගොඩක් උන් දැන් හොයාගන්න අමාරුයි නේද?

ආයෙත් කියන්නෙ තියෙන්නෙ,
අපේ රටේ ඉන්නෙ හරි ලස්සන මිනිස්සු මචන්.❤️✨

(මිනිහෙක්ගෙ Social Media හැසිරීම දැකල ආයෙ පාරක් බනිනවනම්, දෙපාරක් හිතහන්..)

22/10/2025

මිනිස්සු ජීවිතේ ගොඩ දාගන්න කන කට්ටක් !           Geeth Gimhan
21/10/2025

මිනිස්සු ජීවිතේ ගොඩ දාගන්න කන කට්ටක් !

Geeth Gimhan

🌕
12/06/2025

🌕

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when MR. LOGO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category