𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆

𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆ හිතේ තියන හීන පාට කරන්න ඔයත් එන්න 🌈😇❤️

27/08/2026

පෙරහැරේ ඇස් නතර වුණ තැන… ❤️👀✨✨

😔💔 මේ සමුගැනීම විශ්වාස කරන්නත් අමාරුයි...ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ නන්දා මාලනී මහත්මිය අද අප අතරින්...
20/08/2026

😔💔 මේ සමුගැනීම විශ්වාස කරන්නත් අමාරුයි...
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ නන්දා මාලනී මහත්මිය අද අප අතරින් සමුගෙන ගියා.
🎶 ඇගේ හඬ සදා අපේ හදවත් තුළ ජීවත් වේවි.
නන්දා මාලනී මහත්මියට නිවන් සුව! 🙏🕊️

එකට හිටපු නිලධරීන් අයේ හමුවෙන්නෙ නෑ කියලා දැනෙනකොට තියන වේදනාව 🤍🥺නිවන් සුව ලැබේවා 🙏🤍
08/07/2026

එකට හිටපු නිලධරීන් අයේ හමුවෙන්නෙ නෑ කියලා දැනෙනකොට තියන වේදනාව 🤍🥺

නිවන් සුව ලැබේවා 🙏🤍

06/07/2026

මීගමුව බන්ධනාගාරයේ තත්වය පාලනය කිරීමට සන්නද්ධ හමුදාව කැදවයි 🙂

06/07/2026

තත්වය පාලනය කිරීමට 🏮

SSP එරික් පෙරේරාත් මීගමුව බන්ධනාගාරයට
පැමිණෙයි

05/07/2026

මේ අහිංසකයන්ට 🥺

කවදාවත් එහෙම කරන්න එපා 🥺🙏🤍

05/07/2026

මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්ලු නේද

04/07/2026

කවදාවත්ම එහෙම වෙන්න එපා 🤍😔

04/07/2026

අන්තිම ටික තමා ඉතාම රසවත් 🤭🤗

ක්‍රිශ්ණා 🙂
ලා.ලාලාලා .......... ලලල 😇

30/06/2026

"අක්ක හිටියනම් බත් කවනවා ,නිදි කරවනවා "🥺
පිච්චිලා යනවා අප්පා ..ඒ වචන වලට 🥺

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when 𝙳 𝚁 𝙴 𝙰 𝙼 ༆ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category