මමයි කැමරාවයි - Mamai Camerawai

මමයි කැමරාවයි - Mamai Camerawai Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මමයි කැමරාවයි - Mamai Camerawai, Colombo.

වෙනසකටත් එක්ක කොටුව පැත්තේ ගියා ෆොටෝ ටිකක් ගන්න. අපි ගත්ත ෆොටෝනම් දැනටමත් ඕගොල්ලෝ දැකලා ඇති. ඒවාට යන facebook ලින්ක් පහල...
03/09/2018

වෙනසකටත් එක්ක කොටුව පැත්තේ ගියා ෆොටෝ ටිකක් ගන්න. අපි ගත්ත ෆොටෝනම් දැනටමත් ඕගොල්ලෝ දැකලා ඇති. ඒවාට යන facebook ලින්ක් පහලින්

https://www.facebook.com/pg/viduphotography/photos/?tab=album&album_id=611782422550349

https://www.facebook.com/chamodh/media_set?set=a.10213246330205284&type=3

https://www.facebook.com/pg/ChamalJayasekaraPhotography/photos/?tab=album&album_id=1025829327579426

https://www.facebook.com/SRiMendis/media_set?set=a.10216810409753575&type=3&fb_dtsg_ag=AdyVMDbrJnbjJKT9INN0LuG-rho6X7B7w_uL42Q94Kmrow%3AAdx8w81YfvCjZdJ1X5UyG4GwTxwWM8L_yltAOtwxOYrGew

ඒ එක්කම පොඩි කතාබහක් කරන්න අපි එකතු උනා චමෝද් "ටුටූ" සහ චමල් එක්ක. මේ දෙන්නත් එක්ක අපි පියවරෙන් පියවර manual mode එක ගැන කතාවකට ආවා. මේ ඒ වීඩියෝ එකේ පළමුවෙනි කොටස. මැනුවල් මෝඩ් එක යටතේ දේවල් වෙනස් කරන්නේ කොහොමද කියන එක ලබන වීඩියෝවෙන් !

https://www.youtube.com/watch?v=BoomzT4vins

වෙනසකටත් එක්ක කොටුව පැත්තේ ගියා ෆොටෝ ටිකක් ගන්න. අපි ගත්ත ෆොටෝනම් දැනටමත් ඕගොල්ලෝ දැකලා ඇති. ඒවාට යන facebook ලින්ක් පහ....

අතේ තියන කැමරාවට අතේ තියන ගානට ලෙන්ස් එකක් ගන්නවා වගේ නෙමෙයි හිතේ තියන වැඩේට හරියන විදිහට ලෙන්ස් එකක් ගන්න එක.හැබැයි කැම...
28/08/2018

අතේ තියන කැමරාවට අතේ තියන ගානට ලෙන්ස් එකක් ගන්නවා වගේ නෙමෙයි හිතේ තියන වැඩේට හරියන විදිහට ලෙන්ස් එකක් ගන්න එක.
හැබැයි කැමරාව දිහා බලලා කැමරාව තෝරණවට වඩා ලෙන්ස් එක දිහා බැලුවම ඒකෙ තියන විස්තර වලින්ම ඒ ලෙන්ස් එක ගැන දැනගන්න පුළුවන් දේවල් ගොඩක් තියනව.

ලෙන්ස් ගැන කතාබහ පටන්ගන්න හොඳම තැන තමයි ඒක 😁😁😁

Lens ගැන කතාකරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා ! මේ තමයි ආරම්භය !

ලෙන්ස් ගැන කතාබහේ ආරම්භය !
26/08/2018

ලෙන්ස් ගැන කතාබහේ ආරම්භය !

Lens ගැන කතාකරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා ! මේ තමයි ආරම්භය !

Lens ගැන ලොකු කතාවක පළමුවෙනි කොටස අද !
25/08/2018

Lens ගැන ලොකු කතාවක පළමුවෙනි කොටස අද !

අද වීඩියෝ එකක් දාන්නත් බැරිවුන එකේ හිතුවා Youtuber කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට වැදගත්වෙන විදියෙ වීඩියෝවක් දාන්...
19/08/2018

අද වීඩියෝ එකක් දාන්නත් බැරිවුන එකේ හිතුවා Youtuber කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ඕනම කෙනෙක්ට වැදගත්වෙන විදියෙ වීඩියෝවක් දාන්න.

මේ කතා කරන්නෙ ලංකාවෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම යූටියුබර් කෙනෙක් වන Tech Track චැනල් එකේ මලින්ද අලහකෝන් අයියා එයාගෙ වීඩියෝ නිර්මාණය කිරීම ගැන දක්වන අදහස්....

ෆෝන් එකෙන් අතේ තියාගෙන රෙකෝඩ් කල නිසා තත්වය තරමක් අවුල් වෙන්න පුළුවන් 😁

Youtube open mic night event එකෙන්.....YouTube වීඩියෝ එකක් සඳහා පසුතලය, ආලෝකකරණය වගේම සංස්කරණයන් කරගන්නා ආකාරය. Tech Trackහී මලින්ද අයියාගෙන් උප...

19/08/2018

හොඳම දේ ලැබෙන්න ටිකක් කල් යනවා !
තේරුන්නැද්ද, අද වීඩියෝ එකක් දාන්න වෙන්නෙ නෑ ....

Wedding photography කිව්වම ඔලුවට එන්නේ ලක්ෂ ගානක් දීලා ගන්න ඇල්බම් එකක් විතරද ? ඒ පැකේජ් එක ඇතුලේ තව මොනවද තියෙන්නේ ? කො...
12/08/2018

Wedding photography කිව්වම ඔලුවට එන්නේ ලක්ෂ ගානක් දීලා ගන්න ඇල්බම් එකක් විතරද ? ඒ පැකේජ් එක ඇතුලේ තව මොනවද තියෙන්නේ ? කොහොමද තමන්ට හරියන Wedding Photographerව තෝරාගන්නේ ? Wedding එක වෙලාවේදී ඡායාරුපශිල්පියකුගේ කැපකිරීම සහ කැපවීම කොයි වගේද ?

රසංග දිසානායක මහතා සහ විදුමින ඉහලගෙදර මහතා සමගින් මංගල ඡායාරූපකරණය පිළිබඳව ඡායාරූපශිල්පියකුගේ සහ මංගල යුවලකගේ යන දෙපැත්තෙන්ම දෙගොල්ලන්ටම වැදගත්වන ආකාරයේ කතාබහක්

රසංග දිසානායක මහතා සහ විදුමින ඉහලගෙදර මහතා සමගින් මංගල ඡායාරූපකරණය පිළිබඳව ඡායාරූපශිල්පියකුගේ සහ මංගල යුවලකගේ ...

10/08/2018

ප්‍රශ්ණ 10 - දෙවන වීඩියෝව මේ ඉරිදා 😁😁😁

රසංග දිසානායක මහතා සහ විදුමින ඉහලගෙදර මහතා සමගින් මංගල ඡායාරූපකරණය පිළිබඳව ඡායාරූපශිල්පියකුගේ සහ මංගල යුවලකගේ යන දෙපැත්තෙන්ම දෙගොල්ලන්ටම වැදගත්වන ආකාරයේ කතාබහක් !

අලුතෙන්ම ඡායාරුපකරණයට පැමිණෙන ඔබට කැමරාවක් තෝරාගැනීමට පොඩි උපදෙසක් :Dපොඩ්ඩක් වෙනස් විදියකට
05/08/2018

අලුතෙන්ම ඡායාරුපකරණයට පැමිණෙන ඔබට කැමරාවක් තෝරාගැනීමට පොඩි උපදෙසක් :D
පොඩ්ඩක් වෙනස් විදියකට

අලුතෙන්ම ඡායාරුපකරණයට පැමිණෙන ඔබට කැමරාවක් තෝරාගැනීමට පොඩි උපදෙසක් :D පොඩ්ඩක් වෙනස් විදියකට

31/07/2018

කොච්චර ට්‍රයි කලත් කරන්න බැරිම දේ තමයි කොට වීඩියෝ හදන එක. දෙයක් පැහැදිලි කරන්න ගියාම වෙලාව යනවා තේරෙන්නෑ !!!

එහෙමයි කියල හැම එකම දෙකට කඩන්නත් බෑනේ 😒

කට්ටිය එක්ක ඇවිදින්න ආවා. ප්‍රතිඵල ඉදිරියෙදි - 2018-07-29 -
29/07/2018

කට්ටිය එක්ක ඇවිදින්න ආවා. ප්‍රතිඵල ඉදිරියෙදි - 2018-07-29 -

කැමරාවක් ගත්තට පස්සේ කොහොමද අපි සාර්ථක ෆොටෝ එකක් ගන්නේ. කොහොමද අපි වෙනස්වෙන්න ඕන. වෙනස් විදියේ කතාවක් !
29/07/2018

කැමරාවක් ගත්තට පස්සේ කොහොමද අපි සාර්ථක ෆොටෝ එකක් ගන්නේ. කොහොමද අපි වෙනස්වෙන්න ඕන.
වෙනස් විදියේ කතාවක් !

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when මමයි කැමරාවයි - Mamai Camerawai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share