෴ᴊᴏɪɴᴛ ᴇᴋᴀ ෴

෴ᴊᴏɪɴᴛ ᴇᴋᴀ ෴ " මං ලියංන්නෙ ඔයාට "

01/04/2024

සදාකාලික වන්නේ මතක මිස මිනිස්සු නොවේ ! 🤍

27/03/2024

මටම පුදුම
මෙච්චර අතහැරීම් මැද නුඹව අතහැරීමට මගේ හිත මෙච්චර ලත වෙන එක ගැන 🤍

21/03/2024

" හෙට දවස විශ්වාස නැති ජීවිතේක
ප්‍රශ්න ඔලුවෙ තියන් විදවන්න එපා ! " 🤍

08/03/2024

" බිලියන 7ක් ලෝකෙ ඉදලත් මට good night msg එකක් දාන්න එකෙක් නෑ ! " 🤍😒

17/02/2024

තෝරාගැනීම නිවැරදි නම් සතුට සදාකාලිකයි ! 🤍

17/02/2024

" මිනිස්සු ලංවෙන්න කැමති ආස තැන් වලට නෙවෙයි ,
හිතට දැනෙන තැන්වලට ! 🤍

17/02/2024

" ගොඩක් දේවල් දුරින් තියෙද්දි ලස්සනයි ! " 🤍

16/02/2024

ඔයාට මාව අතහැරුන දවසකදී මේ මම කියන දේ මතක තියාගන්න.

මම ඔයාට මගේ උපරිමයෙන් ආදරෙයි.ආදරෙ දෙන්න පුලුවන් කොච්චරද ඒ තරම්ම ආදරෙයි.මේ වෙනකන් මේ ලෝකෙ ඉන්න කොච්චර රිදීම් වුනත් මන් කතා කරන්න ආසම පුද්ගලයා ඔයා.මේ වෙනකන් වෙන කවුරුත් මේ වගේ දැනිලා නෑ..

ඔව් සමහර තැන් වලදී ආදරේ කියන එක අසාර්තකයි.ඉතින් කාලය එක්ක ඔයාට මාව අමතක වෙලා ගියත් මන් ඔයාට කොච්චර ආදරේද කලාද,ඒක ඇත්තද කියන සැකය ඔයාට කවදවත් දැනෙන්න එපා. 🤍

11/02/2024

" ඔයාට මං ගැන දැනෙන දේ
ලියල යන්න " 🤍

10/02/2024

" විශ්වාස කරන්න
තාම එක පාරක් වත්
valantain සමරලා නෑ " 💔😒

08/02/2024

" නුහුරුය මට ඔබ නැති මේ කාලේ
දෙතැනක හිද මුමුණමු අපේ ආලේ " 🤍

31/01/2024

" වෙන දෙයක් වෙයි
මේ මොහොත තුල හිනාවෙලා ඉන්න " 🤍

Address

Kaluthara
Colombo
KALUTHARA

Website

Alerts

Be the first to know and let us send you an email when ෴ᴊᴏɪɴᴛ ᴇᴋᴀ ෴ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share