අබුඩාබි අහස යට

අබුඩාබි අහස යට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අබුඩාබි අහස යට, Hamadan Street, Colombo.
(2)

පින්වත් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන අබුඩාබි සදහම් දේශනාවපැවත්වෙන ස්ථනය 👉 📍https://maps.app.goo...
14/11/2025

පින්වත් කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් පවත්වන අබුඩාබි සදහම් දේශනාව

පැවත්වෙන ස්ථනය 👉 📍https://maps.app.goo.gl/xPYw4j8fashH3hvZ6?g_st=ipc

📍⭕️ විශේෂ සිහිපත් කිරීම ⭕️📍
මෙම වැඩසටහන එළිමහන් ස්ථානයක පැවැත්වෙන බැවින් ඔබට වාඩිවීම සඳහා අවශ්‍ය පැදුරක්,ඉටිකොලයක් හෝ සුදුසු යමක් රැගෙන එන මෙන් කාරුණිකව සිහිපත් කරමු.

11/11/2025
08/11/2025

කුයියා ❤️

තෙරුවන් සරණයි 🙏 Location Details එක දැන ගන්න WhatsApp Group එකට එකතු වෙන්න, බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ...
08/11/2025

තෙරුවන් සරණයි 🙏 Location Details එක දැන ගන්න WhatsApp Group එකට එකතු වෙන්න,

බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුනාද මේ දන් දීපේ🪷🪔

පැමිණෙන බැතිමතුන්ට සියලු දෙනා මේ Whatsapp Group එකට ඇඩ්වෙන්න

https://chat.whatsapp.com/LjlQxJmwsZ6FuumEQzV197?mode=wwt

අබුඩබි සිටින දර්මික සැදැහැවතුන් ඔබ සැමට බැතිසිතින් ආරාධනා!🙏💐

ජීවිතයේ සාර්ථකත්වය හා යථාර්ථය පිළිබද අවබෝධාත්මක සංවාදය... 🙏පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහීදී...
07/11/2025

ජීවිතයේ සාර්ථකත්වය හා යථාර්ථය පිළිබද අවබෝධාත්මක සංවාදය... 🙏

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහීදී පැවැත්වේ....🇦🇪🇱🇰

🎤වැඩසටහන මෙහෙයවීම : ජනප්‍රිය ජයනාත් විසින් සිදුකරනු ලැබේ...

⚠️️ මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරන අතර .....

එක්සත් අරබී එමීර් රාජ්‍යයෙහි🇦🇪 සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට සැදැහැ සිතින් ආරාධනා කරන්නෙමු..🙏

Taprobane ව්‍යාපාර සමූහයේ ප්‍රධාන අනුග්‍රහයෙන්,  දම්දිය තරුණ කැළ සමඟින් Taprobane Events විසින් සංවිධානය කරනු ලබන,ජීවිතය...
05/11/2025

Taprobane ව්‍යාපාර සමූහයේ ප්‍රධාන අනුග්‍රහයෙන්, දම්දිය තරුණ කැළ සමඟින් Taprobane Events විසින් සංවිධානය කරනු ලබන,
ජීවිතයේ සාර්ථකත්වය හා යථාර්ථය පිළිබද අවබෝධාත්මක සංවාදය... 🙏

නොවැම්බර් 15 දින පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඩුබායිහීදී පැවැත්වේ....🇦🇪🇱🇰

🎤වැඩසටහන මෙහෙයවීම : ජනප්‍රිය ජයනාත් විසින් සිදුකරනු ලැබේ...

⚠️️ මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකරන අතර .....

එක්සත් අරබී එමීර් රාජ්‍යයෙහි🇦🇪 සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ට සැදැහැ සිතින් ආරාධනා කරන්නෙමු..🙏

Taprobane Events සහ දම්දිය තරුණ කැළ වෙතින් තවත් සමාජ මෙහෙවරක් 🙏🇦🇪🇱🇰.....

04/11/2025

කෝ බලමු චාමර වීරසිංහව බලන්න ගියපු

අපි නම් ඉතිම් ගියා 😁😁
03/11/2025

අපි නම් ඉතිම් ගියා 😁😁

03/11/2025

කෝ බලමු Zabeel Park එකට ගිය අය..🇱🇰🇦🇪
Show එක හොදයිද?

03/11/2025

කෝ බලමු Zabeel Park එකට ගිය අය..🇱🇰🇦🇪
Show එක හොදයිද?

Address

Hamadan Street
Colombo
00000

Telephone

+971559095070

Website

Alerts

Be the first to know and let us send you an email when අබුඩාබි අහස යට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අබුඩාබි අහස යට:

Share