Maple Trails

Maple Trails Motivation

23/09/2026

මගෙ රට 🇱🇰

18/09/2026

✨ නොලැබීම් පිටුපස ඇති ලැබීම්... ✨

සෑම මග හැරීමක් පිටුපසම ඇත්තේ නොලැබීමක් යැයි සිතා අධෛර්යමත් නොවන්න. ඇතැම් විටෙක, ඒ මඟහැර යාමම ඔබට හිමි වූ ලොකුම ආශීර්වාදය විය හැක. 🌸

ඔබේ ඉදිරියට එන සෑම ගමනකටම ඔබ පා තැබිය යුතු නැත. මන්ද, හමුවන සෑම මාවතක්ම ඔබව නිවැරදි ගමනාන්තය වෙත කැඳවාගෙන යන්නේ නැත... ✨🌿

Matters

මාතර අවට දක්ශ ඔබට අනගී අවස්ථාවක් 💪
11/09/2026

මාතර අවට දක්ශ ඔබට අනගී අවස්ථාවක් 💪

29/08/2026

හැමෝටම හමු නොවෙන උතුම් යාලුවෙක් 🫂❤️‍🩹🥹

28/08/2026

වාසනා ඇත් රජුන් සදගලින් පිටවීම , ව්දී සැරීම සහ නැවත ගෙවදීම ☸️🐘❤️

අවසන් රන්දෝලී පෙරහැර 🐘❤️

21/08/2026
21/08/2026

ඔහුගේ ප්‍රේමය , අවසානය මෙලෙස ඇයට පුද කලේය ❤️‍🩹

ඒ අතීතය මෙලෙස් පහතින් උපුටා දක්වන්නම්

නන්දා මාලනීට...

ජීවිතයට අමාවක ආ වෙලාවට
කාටත් හොරා ඔබ පුන්සඳ වුණා මට
මතු මා යතොත් මට වෙන් කළ අපායට
නෑවිත් ඉන්න ඔබ දෙව්ලොව වළා පිට

අමිහිරි කවි ගහණ මගෙ ජීවිත පොතට
කව් සිළුමිණේ කවියක් විය ඔබ සුමට
එනමුත් කුකවි මට කවිකම් නැති පවට
නීරස මෙ කවි පද බැන්දෙමි ඔබ නමට

1989 දෙසැම්බර් 28
අංක 12 E, ක්‍රිෂ්ණමා පාර, මධුරාසිය..

- සුනිල් ආරියරත්න
- 'දෙමළ සාහිත්‍ය ඉතිහාසය' පිදුම

❤️‍🩹
21/08/2026

❤️‍🩹

කැනඩාවේ ලස්සන lake එකක් ❤️Lake Minnewanka delivering pure Banff magic. 💙🏔️⛵
09/08/2026

කැනඩාවේ ලස්සන lake එකක් ❤️

Lake Minnewanka delivering pure Banff magic. 💙🏔️⛵

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Maple Trails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category