02/07/2026
🎬 “ආයෙත් අපි” සිංහල චිත්‍රපටයේ පළමු විශේෂ ප්‍රදර්ශනය | 2026.07.01 ✨
සිනමාවේ අලුත් පියවරකට සජීවී සාක්ෂිකරුවන් වූ අමතක නොවන මොහොතක්… ❤️
තරු පිරිවර, ආරාධිත අමුත්තන් සහ සිනමා ලෝලීන් එක්වූ මෙම විශේෂ අවස්ථාවේ සුන්දර මතක ඔබ වෙත ගෙන එන්නට අපට ලැබුණේ මහත් සතුටකි.
📸 Photography by The Perfect Momentz
::::::::::::::::::::::0766319772::::::::::::::::::::::::
#2026