Tharu_වා

Tharu_වා සුන්දර ඉසව් සොයා නොනවතින ගමනක සැරසන්?

21/10/2022

My travel partner 🏍❤️

කලවාන ප්‍රදේශයේ ඇති තවත් එක් සුන්දර සැගවුනු දිය ඇල්ලකි 🇱🇰🇱🇰🔥    වැඩිය ප්‍රසිද්ද නොවිම නිසා අදටත් එහි සුන්දරත්වය එලෙසින්ම...
05/05/2022

කලවාන ප්‍රදේශයේ ඇති තවත් එක් සුන්දර සැගවුනු දිය ඇල්ලකි 🇱🇰🇱🇰🔥
වැඩිය ප්‍රසිද්ද නොවිම නිසා අදටත් එහි සුන්දරත්වය එලෙසින්ම සුරැකි ඇත 💟

 #හුලු ගග @ Kandy 🇱🇰            හුළුගඟ ඇල්ල ශ්‍රී ලංකාවේ, මහනුවර නගරයේ සිට කිලෝමීටර 30 ක් පමණ පිහිටි හුළුගඟ නගරයේ පිහිටා...
05/05/2022

#හුලු ගග @ Kandy 🇱🇰
හුළුගඟ ඇල්ල ශ්‍රී ලංකාවේ, මහනුවර නගරයේ සිට කිලෝමීටර 30 ක් පමණ පිහිටි හුළුගඟ නගරයේ පිහිටා ඇති දිය ඇල්ලක් වේ. දිය ඇල්ල හට ගන්නා හුළු ගඟ නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වේ.

 #හංතාන           Kandy 🇱🇰☺️මේක ඇවිල්ල යන්නම ඕන තැනක් 😊🧗‍♀️♻️❤️
22/03/2022

#හංතාන

Kandy 🇱🇰☺️
මේක ඇවිල්ල යන්නම ඕන තැනක් 😊🧗‍♀️♻️❤️

 #මාරගල කන්ද 🇱🇰       Kanda 🌚     මොනරාගල 🌤♻️🌴මිටර් 1111 උස මේ කන්ද පිහිටා තිබෙන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගලමය. පැ...
22/03/2022

#මාරගල කන්ද 🇱🇰
Kanda 🌚
මොනරාගල 🌤♻️🌴
මිටර් 1111 උස මේ කන්ද පිහිටා තිබෙන්නෙ මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගලමය.
පැහැදිලි කාලගුනයක් තියෙන දවසට නම් විශාල වට පිටාවක් බලා ගන්න පුලුවන්..ඇත්තටම මරගල කන්දෙ රැයක් ගත කරන්න පුලුවන් නම් මරැ මොකද තරැ බිලියනක් බලාගෙන නින්දක් දාන්න වගේම කිරි මුහුද නැත්තම් මිල්කිවේ එක වගේ චායාරැප ගන්න කියාපු තැන 🇱🇰😎❤️

අයිති නැති දේවල් අත්හරින්න පුරැදු වෙන්න 😊                 ඒ වගේම අත්හැරපු දේවල් ගැන දුක්නොවි ඉන්න තරමට ශක්තිමත් වෙන්න 😌🌝...
02/03/2022

අයිති නැති දේවල් අත්හරින්න පුරැදු වෙන්න 😊
ඒ වගේම අත්හැරපු දේවල් ගැන දුක්නොවි ඉන්න තරමට ශක්තිමත් වෙන්න 😌🌝🍃෴.......

ගමන අමාරැ වෙන තරමටම තමයි අවසානය සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නෙ 🍂🌤🧗‍♀️🦶🌴❤️🔝
17/02/2022

ගමන අමාරැ වෙන තරමටම තමයි අවසානය සුන්දරත්වය තව තවත් වැඩි වෙන්නෙ 🍂🌤🧗‍♀️🦶🌴❤️🔝

08/02/2022

ජිවිතේ කෙටියි ❤️
හොදම කාලෙ දුකින් ඉන්නෙපා 😌 උබ උබව හොයාගනින් ෴...
සතුටින් ඉදපන් නිදහසේ ඉදපන් 📝‼️♻️🔆.........

කැලේ අස්සෙන් රිංගන් ගිහින් කන්දක් උඩට ගියාට පස්සෙ කුඩැල්ලො කාල ලේ ගලනව දැක්කම                                " ආ කමක් නෑ...
26/01/2022

කැලේ අස්සෙන් රිංගන් ගිහින් කන්දක් උඩට ගියාට පස්සෙ කුඩැල්ලො කාල ලේ ගලනව දැක්කම
" ආ කමක් නෑ ".....🙈😅👣🔝

Address

Katusukonda Uragala Hanthana Mount Range
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu_වා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share