Roam with Pubba

Call

Roam with Pubba Influencer & Video Creator for Brands, Hotels & Food Spots
contact me 👉 0713049686

20/10/2026

කොල්ලො ,කෙල්ලන්ට අඩු ගානට ලස්සන වෙන්න සුපිරි Saloon එකක් ☺😇

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉Kaushalya Karunarathna, Anjala Dias, Asela...
20/10/2026

Thanks for being a top engager and making it onto my weekly engagement list! 🎉

Kaushalya Karunarathna, Anjala Dias, Asela Wickramarathna, Hansika Sewmini, Ayoma Nilmini, Dhanushka Gamage, දිනේෂා රසාංජලී, Darshi Mendis Kumarasinghe, Wanshanatha Alwis, Asiri Rathnayaka

One Unforgettable night 🍻🔥 Oktoberfest vibes at Waters Edge! 🇩🇪🎶           Waters Edge - Sri Lanka
19/10/2026

One Unforgettable night 🍻🔥 Oktoberfest vibes at Waters Edge! 🇩🇪🎶

Waters Edge - Sri Lanka

18/10/2026

One of our favourite travel destinations, captured by our drone. 💚 Epic Wild 💚

එක්කෙනෙකුට රු.7500 ට French cottage theme එකට හදපු මේ වගේ ලස්සනම ලස්සන Villa එකක stay එකක් 🩵අනුරාධපුර කූබිච්චන්කුලම වැව ...
18/10/2026

එක්කෙනෙකුට රු.7500 ට French cottage theme එකට හදපු මේ වගේ ලස්සනම ලස්සන Villa එකක stay එකක් 🩵

අනුරාධපුර කූබිච්චන්කුලම වැව අයිනෙම තියෙන මේ Villa එකට ගියොත් ඔයාලට boat ride එකක් යන්නත් පුළුවන් ...

මෙතන ඉදන් අනුරාධපුර පූජා නගරයට තියෙන්නේ 3.5 Km වගේ දුරක්...

මේ තමයි අනුරාධපුර The Tranquilité hotel එක 🤍🩵

For Bookings / Inquiries 👇
Whatsapp 👉+94 77 076 5206

යන්න කලින් වැඩි විස්තර දැන ගන්න පුළුවන් 1st comment එකේ තියෙන වීඩියෝ එකෙන්

17/10/2026

රු.7500 ට මේ වගේ french cottage style Villa එකක stay එකක් 🫨💚

👉Normal rates except October
Bed & Breakfast (BB) Rates:
• Double Room (2 adults) – LKR 18,500/-
• Family Room (4 adults) – LKR 26,500/-

👉For October month a special offer on BB👇
Double BB- LKR 15,000/-
Triple BB- LKR 18,500/-
Family BB - LKR 22,500/-

Valid until 31st October

The Tranquilité

කෑම බීම ඔක්කොමත් එක්ක රු.7000 ට stay එකක් 🫨ඔව් ළමයි...මෙතන family room එකක fullboard එක්කෙනෙකුට වෙන්නේ රු.7000ක් විතරයි....
16/10/2026

කෑම බීම ඔක්කොමත් එක්ක රු.7000 ට stay එකක් 🫨

ඔව් ළමයි...මෙතන family room එකක fullboard එක්කෙනෙකුට වෙන්නේ රු.7000ක් විතරයි. මේ hotel එකේ Deluxe double,triple ,family rooms 13 ක් තියෙනවා.

ඔයාලා අනුරාධපුර අවුරුද්දට එක පාරක් හරි එනවනේ ..ඒ ආවම නවතින්න හොදම වගේම budget hotel එකක් තමයි Ismaththa Hotel කියන්නේ ...
පූජා නගරයට තියෙන්නේ 🙏මෙතන ඉදලා තියෙන්නේ වි.5ක වගේ drive එකක්.

නිදහසේ වන්දනාමාන කරගෙන ,relax එකේ ඉදලා යන්න පුළුවන් තැනක්

Hotel ඉස්මත්ත
Contact number. 👉 0740043803
0252221778

" ⁣කවදාවත් හොඳ බෞද්ධයෙක් වෙන්න බුදු දහම පාව්ච්චි කරන්න එපා 🙏ඒ වෙනුවට, ඔබ දැනටමත් සිටින පුද්ගලයාගේ වඩාත් යහපත්, ගුණවත් අන...
16/10/2026

" ⁣කවදාවත් හොඳ බෞද්ධයෙක් වෙන්න බුදු දහම පාව්ච්චි කරන්න එපා 🙏ඒ වෙනුවට, ඔබ දැනටමත් සිටින පුද්ගලයාගේ වඩාත් යහපත්, ගුණවත් අනුවාදයක් බවට පත්වීමට බුදුදහම උපයෝගී කරගන්න.”🙏🙏🙏

දලෙයිලාමාතුමා වරක් මෙහෙම කියලා තියෙනවා

Daleidama once said
"That do not try to USE Buddhism to be a better buddhist ..🙏🙏🙏
Try to use Buddhism ,to be a better version of what you already are 🙏🙏🙏

16/10/2026

What is Buddhism ?බුදු දහම යටි පරමාර්ථයන් උදෙසා උලුප්පා දක්වමින් දගලන, බුදු දහම කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් නොගත් පරම්පරාවෙන්/ ජන්මයෙන් බෞද්ධ වූ අයට වටින වීඩියෝ එකක් 🙏

Address

Colombo

Telephone

+94713049686

Website

Alerts

Be the first to know and let us send you an email when Roam with Pubba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share