The moment

The moment by d shan

අපි හොදම කෙනා නොවෙති.

නමුත් සෑම මොහොතකම හොදම කෙනා වීමට උත්සහා කරන්නෙමු 💆❤️

Contact us +94727291377
(1)

A chorus of smiles, a heart full of blessings, and a bride who wore her heritage with absolute grace. 📸✨ Take the best c...
30/07/2026

A chorus of smiles, a heart full of blessings, and a bride who wore her heritage with absolute grace. 📸✨

Take the best capture the moment ✨
https://wa.me/94727291377

Bride - SALON SHINE BRIDE
‪+94 76 027 4979‬
Groom - Muditha wedding cration
+94 77 151 8355
Salon pasi
+94 70 514 9345

Camelia mount view - urubokka

22/07/2026
In a freezing environment, the kiss of affection will bring warmth.... 🍃✨❤️‍🩹සීතල පරිසරයක, සෙනෙහසේ හාදුව උණුසුම ගෙන එනු ...
22/07/2026

In a freezing environment, the kiss of affection will bring warmth.... 🍃✨❤️‍🩹

සීතල පරිසරයක, සෙනෙහසේ හාදුව උණුසුම ගෙන එනු ඇත...🍃✨💝

Take the best, capture the moment ✨

Contact us https://wa.me/94727291377

MUI - saloon yazu
071 162 7630

He is a creator of tastes...,  She is a taster of tastes   💞ඔහු රසයන් මවන්නෙකි. ඇය රසයන් විදින්නෙකි  💞Take the best, Cap...
18/07/2026

He is a creator of tastes...,
She is a taster of tastes 💞

ඔහු රසයන් මවන්නෙකි. ඇය රසයන් විදින්නෙකි 💞

Take the best, Capture THE MOMENT ✨

contact Us - https://wa.me/94727291377

MUA -Salon Yazu 💃✨

නර්තනය..., 💃වචනයකින් ප්‍රකාශිත කල නොහැකි, සෞන්දර්යාත්මක පියවර සමූහයක එකතුවකි. ✨සිනහව, ලාලිත්වය , රිද්මයත්  ආලොකය සහ අදුර...
06/07/2026

නර්තනය..., 💃

වචනයකින් ප්‍රකාශිත කල නොහැකි, සෞන්දර්යාත්මක පියවර සමූහයක එකතුවකි. ✨

සිනහව, ලාලිත්වය , රිද්මයත් ආලොකය සහ අදුරත් එකට එකතු වී නිර්මානය වුනු මොහොතක් ✨

නරඹන්න , රස විදින්න.

The moment 💃✨

Officially Graduated 🎓🤍
University of the Visual & Performing Arts
Faculty of Dance & Drama 💃

ලෝකයේ කොතරම් ජයග්‍රහණ තිබුණත්, මවකට තමන්ගෙ පුතා උපාධි ලෝගුව පැළඳ සිටිනු දැකීමට වඩා විශාල සතුටක් තවත් නැති තරම්... 👨‍🎓❤️​...
27/05/2026

ලෝකයේ කොතරම් ජයග්‍රහණ තිබුණත්, මවකට තමන්ගෙ පුතා උපාධි ලෝගුව පැළඳ සිටිනු දැකීමට වඩා විශාල සතුටක් තවත් නැති තරම්... 👨‍🎓❤️

​ජීවිතයේ කටුක මාවත් මැදින් ඇවිද ඇවිත්, අද මේ ලබාගත් සුන්දර ජයග්‍රහණය දෙස බලා මවකගේ දෑසේ නැගෙන ඒ සතුටු කඳුළු බින්දුවක පවා තියෙන්නේ වචන කළ නොහැකි ආඩම්බරයක්... 🥺❤️✨

Take the best capture The moment ✨
DM - 0716 791 377

රන් රිදී මුතු මැණික්වලට වඩා ගැහැනු ළමයෙක්ව බබළවන්න පුළුවන් ආභරණයක් තියෙනවා. ඒ තමයි ඇය කඳුළු, මහන්සිය කැප කරලා දිනාගත්ත ඇ...
27/05/2026

රන් රිදී මුතු මැණික්වලට වඩා ගැහැනු ළමයෙක්ව බබළවන්න පුළුවන් ආභරණයක් තියෙනවා.
ඒ තමයි ඇය කඳුළු, මහන්සිය කැප කරලා දිනාගත්ත ඇගේ 'උපාධිය'.
අද ඇය ඒ වටිනාම ආභරණයේ හිමිකාරියක්! 🎓👑🌸

Take the best capture The moment ✨
DM - 0716 791 377

# #

සරසවි ප්‍රේමය ✨අවුරුදු ගාණක මහන්සිය අවසානයේ අද අපි අපේ සරසවි හීනය සැබෑ කරගත්තා. හැම අභියෝගයකදීම සෙවනැල්ලක් වගේ ළඟින් ඉඳන...
24/05/2026

සරසවි ප්‍රේමය ✨

අවුරුදු ගාණක මහන්සිය අවසානයේ අද අපි අපේ සරසවි හීනය සැබෑ කරගත්තා. හැම අභියෝගයකදීම සෙවනැල්ලක් වගේ ළඟින් ඉඳන් මාව ශක්තිමත් කළේ ඔයාගේ ආදරයයි. අද මේ උපාධි ලෝගුවත් එක්ක මගේ ජීවිතේ ලොකුම කඩඉමක් අපි එකටම ජයගත්තා. හැබැයි මේක ආරම්භයක් විතරයි... ඉතින්, ඉදිරියට අපි යා යුතු දුර තව බොහොමයි, ඒ හැමදේම මේ වගේම එකටම දිනමු! 🫂✨

After years of hard work, we finally made our university dream a reality today. Through every challenge, your love was the shadow that kept me strong. Standing here in this graduation gown, we conquered a major milestone of our lives together. But this is just the beginning... We still have a long way to go, so let’s win everything else in life just like this, together! 🫂✨

Address

N. M. Perera Road
Colombo

Telephone

+94716791377

Website

Alerts

Be the first to know and let us send you an email when The moment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The moment:

Shortcuts

Share

Category