𝘇𝗶𝗼𝗻

𝘇𝗶𝗼𝗻 ❤️

03/11/2024

රාත්‍රියම පිපිලා පරවෙන මල කඩුපුල්🥀
නිදන් හොරු හොයනවා බිලිදෙන්න දරුවෙකු තුන් කුලිදුල්😔
ලෝකේ දියුණු වෙද්දී මනුස්සකම පිරිහිලා දැන් පිළිකුල් පිළිකුල්🤢🤢

18/10/2024

තව කෙක්ගේ වේදනාව අපිට අඩු වැඩියෙන් දැනෙනවා…✌️
කෙරෙන්න ඕන වෙලාවට කෙරෙන්න ඕන දේවල් කරනවා. …..✌️
ආදරේ කරපන් මිනිස්සුන්ට මොකද කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා...❤️

20/08/2024

ප්‍රශ්න උගුරක් ග්‍රෑම් සීයක
වීදුරුව මත අතුරලා
සතුට බිංදුව සැන්ඩි කරලා
හුස්ම උගුරට ගිල දමා

එහා මේසේ ගුණේ මිල්ටන්
මිත්‍ර පුටුවක ඉන්ඳලා
බෑරෑරුම් තැන් තැබෑරුම් මත
ගොඩක් මිනිසුන් හිස් කලා ... ✌️❤️

04/08/2022
𝒞𝑜𝓂𝒾𝓃𝑔 𝓈𝑜𝑜𝓃
11/05/2021

𝒞𝑜𝓂𝒾𝓃𝑔 𝓈𝑜𝑜𝓃

09/05/2021

Address

Andigama Chilaw
Chilaw Town
61000

Telephone

+94770823658

Website

Alerts

Be the first to know and let us send you an email when 𝘇𝗶𝗼𝗻 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category