24/10/2026
❤️💍 දෙහදක් එක්වූ ආදරණීය ගමනක්… 💍❤️
Maduwantha Sandaruwan ❤️ Sadunika Sewwandi
නුඹේ ඇස් දෙක තුළ මගේ මුළු ලෝකයම දකින්නටත්, නුඹේ අත අල්ලාගෙන ජීවිතයේ හැම මොහොතක්ම ආදරයෙන් ගෙවන්නටත් මම ආසයි… 🥹❤️
අදින් ඇරඹෙන මේ ආදරණීය ගමන ජීවිතය පුරාවටම ආදරයෙන්, විශ්වාසයෙන් සහ සතුටින් පිරී ඉතිරේවා! 💐💑
Two Hearts ❤️ One Love 💍 Forever Together! ✨
📸 - Dilaj Udayanga Photography
0779386207
💄 - Diwandi Bridal - wellawaya
0778442571
👗- Chicora Fashion House - Ethiliwewa
0722586239
📍 Dew Ruu Studio
❤️📸