10/08/2026
සිව් වසරක සහෝදරත්වය පෙරට ගෙන පිටිය සිසාරා ජය ධජ නැංවූ...
කළමණාකරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය විදහා පෑ,
MANAGEMENT TROPHY' 26
ක්‍රිකට් තරඟාවලිය
පසුගියදා (අගෝ : 08 ) විශ්වවිද්‍යාලයීය ඉහළ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
සිව්වන වසර සහෝදරත්වය
කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Photographed by- Tharindu Lakshan
Contact - 0701128297