I MEAN

I MEAN Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I MEAN, Tangalle-Beliatta Road, Beliatta.

🥺🖤
28/06/2023

🥺🖤

♥️🙏
18/03/2023

♥️🙏

" ලොව හුදෙකලාම දඩුවමෙහි නම සත්වෝද්‍යානය යි ".
11/03/2023

" ලොව හුදෙකලාම දඩුවමෙහි නම සත්වෝද්‍යානය යි ".

මම හිතන විදියට ලංකාවේ එක තැනක හැලුන වැඩිම කදුලු බිංදු හැලුනෙ රෝහලකවත් බොරැල්ල කනත්තෙවත් නෙවෙයි ඒ මේ ගුවන්තොටුපලේදී ,මෙතන...
04/03/2023

මම හිතන විදියට ලංකාවේ එක තැනක හැලුන වැඩිම කදුලු බිංදු හැලුනෙ රෝහලකවත් බොරැල්ල කනත්තෙවත් නෙවෙයි

ඒ මේ ගුවන්තොටුපලේදී ,

මෙතනදි පපුව ඇවිලුන තරම් මිනිස්සුන්ගෙ පපුව කවදාවත් ඇවිලිලා නැතුව ඇති

මෙතනදි පොදි බැදගත්ත කාලකන්නි මතක මිනිස්සු හැමදාම මැරි මැරී විදවන්න හේතු වෙලා ඇති

මෙතනින් ගියපු සමහර මිනිස්සු පනපිටින් ආයෙ මෙතනින්ම එලියට නොඑන්න ඇති

මෙතනින් තුරුල් කරන් කදුලු බිදු පිසදාගෙන දරාගෙන නික්ම ගිය ආදරනීයම මිනිස්සු ආයෙ එද්දි ඒ ආදර කතාව නිම වෙලා තියෙන්න ඇති

තරුනයෙක්ව මෙතනින් එතර ගිය මිනිස්සු ආයෙ එද්දි ජීවිතේ හොදම කාලය නිම වී වියැකිලා නැවත එන්න ඇති

සැමියාට බිරිදත් බිරිදට සැමියාත් සමුදුන්න අන්තිම තප්පරය මෙතන්දි ලියවෙන්න ඇති

ජීවිත කතාවම එකට ලියැවෙන්න දිවුරපු මිනිස්සු මෙතනින් සමුදුන්නම ඈත් වෙලා යන්න ඇති

මෙතනින් ගියපු ආදරනීයන් නැවත එද්දි තමන්ගෙ අම්මා තාත්තා දරුවා නැත්නම් පෙම්වතා පෙම්වතිය ජීවතුන් අතර නැතුව මෙතන්ට පය තබන මොහොතෙත් නික්ම ගිය මොහොත වගේම කදුලු හලන්න ඇති

නැවත හමු නොවෙන බව දැන දැනම මෙතන්දි මිනිස්සු අවසන් වරට ඇගිලි තුඩු අත හරිමින් පපු මැද්දම අවුලුවාගෙන ඒ අහස්‍ යානා වලට ගොඩ වෙන්න ඇති

සමහර විට ආදරනීයන් හැමෝම ඇවිත් සමුදෙද්දි හිත මග බලන් ඉදපු කෙනා නෑවිත් අප්‍රමාණ දුකක් දරාගෙන මිනිස්සු මෙතනින් නික්ම යන්න ඇති. ඒක වෙන්න ඇති මිල්ටන් කිව්වෙ
" නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ" කියලා

සමහර හදවතේ හිර කරන් ඉදපු බැදිම් කොච්චර ද කියලා තේරුම් ගියේ ඒ ආදරනීයම කෙනා මෙතනින් නික්ම ගියාම වෙන්න ඇති.. ඒක නිසා වෙන්න ඇති මාලනී බුලත්සිංහල කිව්වෙ
" ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්" කියලා

ජීවිතේ තමන්ට ලැබුනු හොදම මිත්‍රත්වය අවුරුදු ගානකට මෙතනින් ඈත් වෙලා යද්දි ඒ ඇස් වලත් කදුලු මේ තැන නිසාම අනන්ත බිමට වැටෙන්න ඇති

නැවතිලා හිතුවම මේක කදුලු තොටුපලක්💧

ලංකාව වගේ කාලකන්නි රටක ගුවන්තොටුපලක තියෙන්නෙ සතුටට වඩා දුක සහ කදුලුම විතරයි 💧

තාත්තා… 🖤🖤
03/03/2023

තාත්තා… 🖤🖤

ආදරේ කරන්න පුලුවන්ද,       මාස ගනන් නොදැක, අතින්වත් අල්ලන්නේ නැතුවවිශ්වාස කරනවද,ආදරේ ඔක්කොටම වඩා ප‍රිස්සම්කියලා එහෙම තැන...
21/02/2023

ආදරේ කරන්න පුලුවන්ද,

මාස ගනන් නොදැක, අතින්වත් අල්ලන්නේ නැතුව

විශ්වාස කරනවද,
ආදරේ ඔක්කොටම වඩා ප‍රිස්සම්
කියලා එහෙම තැන් වල

දුර ගිය දවසේ ඉදන්
ආපහු එන දවස
වෙනකන්ම
ඇගිලි ගනින
හරි අපූරු
සෙල්ලමක්...

මුලු දවසම
දැන් කතා කරයි
දැන් කතා කරයි
කියලා ෆෝන් එක
දිහා බලන් ඉන්න
හරි අපූරු
භාවනාවක්...

එහා පැත්තෙන්
කට හඩ
ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරි අපූරු
මීවිතක්...

ගන්න හැම
Video call එක
පුරාම,
කවදාවත් නැතුව
මුනිවත රකින
ආදරේ පිරි
මොහොතක්....

මතක් වෙන
හැම මොහොතෙම
ඒ මූන බලන්න
ෆෝන් ස්ක්‍රීන් එකට
දාගෙන
හිත සනස ගන්න
මායාවක්....

බලන වෙලාවක
එයා දකී නේද
කියලා
මැසේජ් පොකුරක්
යවලා
සීන් කරනකන්
බලන් ඉන්න
අමුතුම
පිස්සුවක්....

කාලේ ගෙවෙන්නේ
නැද්ද කියලා
හිතින් බැන බැන
කැලැන්ඩරේ දින
කපන
ලද බොලද
පිස්සුවක්...

පරණ මතක
පිරුණු තැන්
වල
තනියම ගිහින්
සුවද හොයන
හරිම පුදුම
ජීවිතයක්...

මේ හැමදේම
අස්සේ
දුරට ගිය
ආදරේ
ජීවිතේම කරගෙන
දුක හංගන්
හිනා වෙන
හරිම ආදරණීය
ආදරයක් ❤️

1990 න්⁣ හොස්පිටල් ගෙනියගන්න බැරි උනාට,කෑ ගහල අඩල උදවු ඉල්ල ගන්නද,පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාගන්නනඩුවක් ෆයිල් කරලා තම...
20/02/2023

1990 න්⁣ හොස්පිටල් ගෙනියගන්න බැරි උනාට,කෑ ගහල අඩල උදවු ඉල්ල ගන්නද,
පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාගන්න
නඩුවක් ෆයිල් කරලා තමන්ගේ ළමයි වෙනුවෙන් සාධාරණ ඉල්ලගන්න බැරිඋන අසාධාරණ ලෝකේ,

අන්ත අසරණ උන මිහිපිට ලතැවුල් විදින ඇයත් අම්මා කෙනෙකි සෝ සුසුම් හෙළන 🥺😔😔😔😔
මිනිස් ලොව රැඟුම් පෑවද
සංස්කාර ධර්මයන්ට යටත් වෙනවාමයි දවසක 🙏

හැබැයි ස්වභාව දහම නඩුව අහන දවසට,

ඇපත් නෑ, දඩත් නෑ ,
දඩුවම් පමණි.🤟

😒🥺
04/02/2023

😒🥺

ඒ ආදරේ... ❤️🥺
01/02/2023

ඒ ආදරේ... ❤️🥺

එකම අහසක් යට වෙනස් ජීවිත ! 🖤Copied
30/01/2023

එකම අහසක් යට වෙනස් ජීවිත ! 🖤

Copied

ඉතිං අපි , ඉවර වෙන වෙලාව වෙනකන් එකට ඉමුඉවර උනහම සතුටින් විසිර යමු..! 🖤🖤ආදරය____❤️
08/01/2023

ඉතිං අපි , ඉවර වෙන වෙලාව වෙනකන් එකට ඉමු
ඉවර උනහම සතුටින් විසිර යමු..! 🖤🖤

ආදරය____❤️

Address

Tangalle-Beliatta Road
Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when I MEAN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share