30/05/2026
මේ කෙනා ඉන්නේ දෙවුන්දර පන්සලේ ඉන්නෙ . පුළුවන් කෙනෙක් පුළුවන් විදිහට උදව්වක් කරන්න. නම්බර් එකක් නම් නැ. ගිහිල්ල බලල පුළුවන් විදිහට උදව්වක් කරන්න.🙏
මේක බලන අය මට මොනව කියයි ද කියලා මං දන්නැ. ඒත් මට පුළුවන් විදියට මම මේක fb දාල එයාලට උදවක් කරන්න බැලුවේ. 🙏😞