31/08/2026
🏆 ශ්රී ලංකාවේ වසරේ ජනප්රියතම අධ්යාපනික වෙබ් අඩවිය ලෙසින් සහ ශ්රී ලංකාවේ Bronze සම්මානලාභී හොඳම අධ්යාපනික වෙබ් අඩවිය ලෙසින් විශිෂ්ඨ සම්මාන ද්විත්වයකින් CCBE පිදුම් ලැබූ වගයි ✨
අධ්යාපනයේ විශිෂ්ටත්වය සමඟින් ඉදිරියට යන Cambridge College of British English (CCBE), BestWeb.LK 2026 හිදී ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය තුළ සුවිශේෂී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ වගයි!
🏆 Winner – Most Popular Education Website
🏅 Bronze Winner – Best Education Website
වසර 10කට අධික අධ්යාපනික නායකත්වය සමඟින් දහස් සංඛ්යාත සිසුන්ගේ අනාගතය සවිබල ගන්වමින් පැමිණි CCBE ගමන් මඟේ, මෙම සම්මාන ද්විත්වය අපගේ අධ්යාපනික සහ ඩිජිටල් විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරන අභිමානවත් සන්ධිස්ථානයකි. 🏆
අපි එක්ව තවත් ඉදිරියට...
නව ප්රමිතීන් ගුණාත්මකව නිර්මාණය කරමින්!
━━━━━━━━━━━━━━━━━━━━
🏆 Two Prestigious Awards. One Proud CCBE Achievement! ✨
Cambridge College of British English (CCBE) proudly celebrates a remarkable double recognition at BestWeb.LK 2026!
🥇 Winner – Most Popular Education Website
🥉 Bronze Winner – Best Education Website
With over a decade of educational leadership and a commitment to empowering thousands of students, these two prestigious recognitions mark another significant milestone in CCBE’s journey of educational and digital excellence.
Our heartfelt gratitude goes to our students, parents, teachers, staff members, and everyone who continues to place their trust in CCBE and contribute towards our success. 💙
Together, we continue to move forward, setting new standards and reaching greater heights. 🏆✨
Leading the Digital Way. Setting New Standards.
🌐 www.ccbe.lk 🌐