Kasun C Photography

Kasun C Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun C Photography, Photographer, No.280 mukkandaluwa bangadeniya, Bangadeniya.
(1)

උණුසුම් සුභ පැතුම් ජනීෂා නවෝදනී 🎉️❤️Kasun C Photography Online අවුරුදු කුමරිය 2026 🎊️පැවැත් වූ තරගයේ වැඩිම මනාප ලබාගනිමි...
30/03/2026

උණුසුම් සුභ පැතුම් ජනීෂා නවෝදනී 🎉️❤️

Kasun C Photography Online අවුරුදු කුමරිය 2026 🎊️
පැවැත් වූ තරගයේ වැඩිම මනාප ලබාගනිමින් ජයග්‍රාහිකාව ලෙස තේරී පත් වූ ජනීෂා නවෝදනී ඔබට අපගේ උණුසුම් සුභපැතුම් ❤️✔

29/03/2026

හැමෝටම ගොඩක් ස්තූති
1K ගන්න Sup එක දුන්න
ආදරෙයි හැමෝටම
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

24/03/2026

බලන්න මේ දෙන්නව අදුරනවද කියලා
අදුරගත්තු අය Comment එකක් දෙමුද 👇

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

ඔබගේ අවධානය පිණිසයි 🤝ළමයි අවුරුදු කුමරිය Vote කරන හැමෝටම මේ දැනුවත් කිරීම✔ ඔයාලා අනිවාර්යයෙන් ම අපිව Facebook , Tiktok  ...
24/03/2026

ඔබගේ අවධානය පිණිසයි 🤝

ළමයි අවුරුදු කුමරිය Vote කරන හැමෝටම මේ දැනුවත් කිරීම

✔ ඔයාලා අනිවාර්යයෙන් ම අපිව Facebook , Tiktok Follow කරලා තියෙන්න ඕනි.
👉Tiktok Link 👇 https://www.tiktok.com/?_r=1&_t=ZS-94xWRYPLlKP

✔අපේ Original post එකට Like කරලා තියෙන්න ඕනි

ඉතින් තරගකරුවන් හැමෝම යාළුවන්ගෙන් උදව් ඉල්ලද්දි එයාලව මේ ගැන දැනුවත් කරන්න.

🔴නැත්නම් එයාලගෙ Votes Count කරන්නේ නෑ

සැ.යු. : අන්තිමට ඔන්න කිව්වේ නෑ කියලා නම් කියන්න එපා 😒

💚තරගකරුවන් හැමෝටම හරි ආදරෙන් සුභ පතනවා Kasun C Photography අපි 🤙

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

මේ වගේ Feedback  එද්දි ඇත්තටම හරි සතුටුයි🤝මාත් එක්ක වැඩ කරලා තියන🤝මට කියලා Photo frame  හදාගත්තු අයට🤝මාව Follow කරලා , L...
24/03/2026

මේ වගේ Feedback එද්දි ඇත්තටම හරි සතුටුයි

🤝මාත් එක්ක වැඩ කරලා තියන
🤝මට කියලා Photo frame හදාගත්තු අයට
🤝මාව Follow කරලා , Like කරලා sup එක දීපු අයට

🤙Thank you හැමෝටම

Kasun C Photography Highlights

Specially Thank You my Lovely Wife
හැමදේටම හයියක් වෙලා ළගින් ඉන්නවට 😘

(මෙහෙම දැම්මේ නැත්නම් රෑට කන්න නෑ කිව්වා යාළුවනේ 😂 )

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

24/03/2026

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

24/03/2026

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

Kasun C Photography  Online අවුරුදු කුමරිය 2026 👑♥️⭕️  වැඩිම මනාප ලබාගන්නා තරගකරුවා තෝරාගනු ලැබේ ( තමන්ගේ අදාල අංකය සහිත...
22/03/2026

Kasun C Photography Online අවුරුදු කුමරිය 2026
👑♥️

⭕️ වැඩිම මනාප ලබාගන්නා තරගකරුවා තෝරාගනු ලැබේ ( තමන්ගේ අදාල අංකය සහිත ඡායාරූපයට ඇති Likes , Comments, Shares )

තරඟ කොන්දේසි ⭕️

1) අපගේ Facebook , Instagram , Tiktok සමාජ මාධ්‍යයන් Follow කිරීම අනිවාර්‍ය වේ

2 ) අදාල Post එක Share කිරීම අනිවාර්‍ය වේ

3) තරඟ කරුවන්ට හෝ තරඟ සංවිධාන මණ්ඩලයට හානි වල ලෙස post මත අනවශ්‍යය comments පල කරන සියලු ම තරඟ කරුවන් පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.

4) අවසාන විනිශ්‍යට සහ තරඟ සංවිධාන මණ්ඩලයේ තීරණ වලට සියලු දෙනා ගරුකල යුතුය.

⭕️ Facebook හා Tiktok හී තරගකරුවන් දෙදෙනෙකු ජයග්‍රාහකයින් ලෙස තෝරගනු ලබයි.

ජයග්‍රාහකයින් හට Liverpool Estate - Chilaw - Photo Location හි පවත්වන අපගේ අලුත් අවුරුදු photo shoot හී පෙනී සිටීමට අවස්ථාව.

22/03/2026

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

“Silent confidence.”Kasun C PhotographyContact us (Whatsapp) : 070 16 47 932 /076 53 72 596☎️MUA : Harshi fernando      ...
19/03/2026

“Silent confidence.”

Kasun C Photography
Contact us (Whatsapp) : 070 16 47 932 /
076 53 72 596☎️

MUA : Harshi fernando
Salon Hashi
contact 0768305524

Location : Liverpool Estate - Chilaw

Model : Nadeesha

𝑻𝒐𝒅𝒂𝒚'𝒔 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔. 𝑻𝒐𝒎𝒐𝒓𝒓𝒐𝒘'𝒔 𝒑𝒓𝒊𝒄𝒆𝒍𝒆𝒔𝒔 𝒕𝒓𝒆𝒂𝒔𝒖𝒓𝒆𝒔 𝒘𝒊𝒕𝒉 𝒐𝒖𝒓 𝒍𝒆𝒏𝒔𝒆𝒔 '' ♥️✨

©️All copyright reserved , all the contacts on Kasun C Photography page is copyright protected & re-using the photos without permission is consider as illegal


゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

Address

No.280 Mukkandaluwa Bangadeniya
Bangadeniya
61000

Telephone

+94701647932

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun C Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun C Photography:

Share

Category