Dasu & Kawee

Dasu & Kawee ජීවිතේ තේරුම් ගන්න හොඳම තැන,
උබ තනි වෙන තැන ! 👤🖤

07/05/2026

අහම්බෙන් හමුවුණ සමහරු,
දන්නෙම නැතුව ජීවිතේම උනා ! 😇🕊️

27/04/2026

අතින් අත් හැරුණු පසුත් හිතින් තදකොට තබාගත් ප්‍රේමයන්, අදත් රහසේ වැළපෙනු ඇත ! ❤️‍🩹🕊️

26/04/2026

කේන්දර වලට වඩා ගැළපෙන්න ඕන දේවල්,
ඕනතරම් තියෙනවා ! 😇🕊️

24/04/2026

" රිදුණු පපුවට සැනසුමක් නුබේ උණුසුම
ඇත්තටම හරි ආදරෙන් ඉමි නුබ ලග " 🫂♥️

23/04/2026

හිස් වෙච්ච ජිවිත වලට,
එන්න ඔනේ,
"ආදරේ පිරිච්ච හදවත් ඇති මිනිස්සු..!"💗🕊️

"මා ලියු කවියේ මම නිතරම පරාජය වුවත්🙂""මම නුඹව සැමවිටම සුර්ංගනාවියක් කර ඇත  💗,,,,"
21/04/2026

"මා ලියු කවියේ මම නිතරම පරාජය වුවත්🙂"
"මම නුඹව සැමවිටම සුර්ංගනාවියක් කර ඇත 💗,,,,"

25/03/2026

Wish You Happy Birthday Sudu...❤️😚💐

18/02/2026

10/02/2026

මේ හැමදේම තාවකාලිකයි.

අපි ජීවත් වෙන්නෙ අපිම මවාගත්ත
හීන ලෝක වල !
විදින්න ඔනී ජීවිතේ විදවන්න එපා..||👤❤️‍🩹🥀

10/02/2026

මා මියගිය දවසට නුඹ මා වෙනුවෙන් හෙලන කඳුලට වඩා ජීවත්ව සිටියදී,

නුඹ මා හට පුදන සිනහව මහත් වටී ! 🖤🕊️ -දසු 🥹💔

08/02/2026

කැමැත්ත වෙනයි,
ආදරේ වෙනයි.....
ආදරේ නම් විතරක් නවතින්න ! ❤️‍🩹🕊️

Address

Hettipola
Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Dasu & Kawee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share