30/05/2026
Life එක වෙනස් වෙන්නේ
මහා ලොකු decisions වලින් නෙවෙයි.
උදේට විනාඩි 5ක් ඉක්මනින් ඇහැරීමෙන්.
දවසට පොතක පිටුවක් කියවීමෙන්.
Room එකේ මේසේ පිළිවෙල කිරීමෙන්.
පොඩි දේවල්... ඒත් daily කළොත්
මාසයක් යනකොට ඔයාම පුදුම වෙයී😇