Provision Camera Rent

Provision Camera Rent All you need

📢 OFFICIAL NOTICE | We’re Moving to a New Location! 🚚📸To provide you with an even higher quality service, Provision Came...
03/09/2026

📢 OFFICIAL NOTICE | We’re Moving to a New Location! 🚚📸

To provide you with an even higher quality service, Provision Camera Rent is all set to move to our upgraded, brand-new premises!

🗓️ Special Date: September 07, 2026

📌 Important Information:

Until September 07: All cameras and production gear remain available at our current premises.

From September 07: All operations and services will officially launch from our new location.

24/7 Support: Islandwide service and customer support will continue seamlessly without interruption!

📍 New Location (Google Maps):

https://maps.app.goo.gl/pG1GovTwpRjLXwtKA?g_st=iwb

📞 Hotline:

071 541 7543

077 650 3818

💬 WhatsApp: wa.me/94715417543

🌐 Web Site: https://provision-review.web.app/

Why Buy When You Can RentRent එකට ගන්න Camera එකක් හොයනවද?🤔📸එහෙනම් එන්න PROVISION CAMERA RENT එකට📌Good condition camera ...
02/09/2026

Why Buy When You Can Rent

Rent එකට ගන්න Camera එකක් හොයනවද?🤔📸
එහෙනම් එන්න PROVISION CAMERA RENT එකට

📌Good condition camera equipments
📌Affordable prices
📌24 hours service
📌Good customer service

Location | Anuradhapura

☎️Contact us : 071 5417 543 | 077 650 3818

Online Registration - https://forms.gle/25AmYnmLv5G4EUqJ8

Follow Us for Updates:Stay tuned for more exciting photography deals and tips. Follow us on Facebook for the latest updates and promotions!

ඔබේ Weekend Shoot එකට සූදානම්ද? 🚀මේ සතියේ තියෙන Wedding, Pre-Wedding හෝ Fashion Shoot එකට Gear බුක් කරාද? නැත්නම් අවසාන ...
07/08/2026

ඔබේ Weekend Shoot එකට සූදානම්ද? 🚀

මේ සතියේ තියෙන Wedding, Pre-Wedding හෝ Fashion Shoot එකට Gear බුක් කරාද? නැත්නම් අවසාන මොහොතේ කලබල වෙන්න වෙයි!

Provision අපෙන් ඔයාට අවශ්‍ය ඕනෑම Camera Body එකක් සමඟ Premium Lenses ඉතා සහනදායී මිලකට, එකම තැනකින් Rent එකට ගන්න පුළුවන්.

100% ක් පරීක්ෂා කර පිරිසිදු කරන ලද Gear
කිසිදු බාධාවකින් තොරව Shoot එක කිරීමට අවශ්‍ය Backup බැටරි සහ උපාංග

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

👉දැන්ම Inbox ඇවිත් ඔයාගේ Booking එක Confirm කරගන්න.

"ඔයාගේ Color Grading විතරක් මදි, Mood එක හදන්න Correct Lighting ඕනේ!" 💡🎨Cinematic Look එකක් ගන්න හැමතිස්සෙම ලොකු Light s...
06/08/2026

"ඔයාගේ Color Grading විතරක් මදි, Mood එක හදන්න Correct Lighting ඕනේ!" 💡🎨

Cinematic Look එකක් ගන්න හැමතිස්සෙම ලොකු Light setups ඕන නෑ. Handheld RGB Light Sticks සහ Studio Lights අඩුවට අපෙන් Rent එකට අරන්, Frame එක Next Level එකට අරන් යන්න.

Pre-Wedding / Event Combos දැන් විශේෂ වට්ටම් සහිතව!

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

Shoot එක තියෙන්නේ හෙට... ඉල්ලගන්න හිටපු Gear එක දුන්නේ නෑ! දැන් මොකද කරන්නේ? 😱🚨"මචං හෙට Shoot එකට Lens එක දෙන්න වෙන්නේ න...
06/08/2026

Shoot එක තියෙන්නේ හෙට... ඉල්ලගන්න හිටපු Gear එක දුන්නේ නෑ! දැන් මොකද කරන්නේ? 😱🚨

"මචං හෙට Shoot එකට Lens එක දෙන්න වෙන්නේ නෑ, හදිසි වැඩක් සෙට් වුණා..."

Shoot එකට පැය ගානක් තියෙද්දී මෙහෙම Message එකක් ආවම දැනෙන Stress එක Photographersලට අමුතුවෙන් කියන්න ඕන නෑ නේද? Clientට මුහුණ දෙන්නේ කොහොමද? Career එකම Risk එකේ!

අන්තිම මොහොතේ අසරණ වෙන්න එපා. Provision Camera Rent අපි ඉන්නවා ඔයාගේ Backup එකට.

- Last-Minute Bookings සඳහාත් ඉක්මන් සේවාව
- Fast Response & Reliable Gear
- Wide Range Equipments

ඕනෑම හදිසි අවස්ථාවකදී අපිට කතා කරන්න. අපි ඔයාගේ Shoot එක Save කරන්න ලෑස්තියි!

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

"කවුරුත් Gear දුන්නේ නැතත්, මම මගේ ගමන යනවා!" 🚀📸Industry එකට මුලින්ම එද්දී අතේ ලොකු Gear නැති වෙන්න පුළුවන්. යාලුවන්ගෙන්...
05/08/2026

"කවුරුත් Gear දුන්නේ නැතත්, මම මගේ ගමන යනවා!" 🚀📸

Industry එකට මුලින්ම එද්දී අතේ ලොකු Gear නැති වෙන්න පුළුවන්. යාලුවන්ගෙන්, දන්න අයන්ගෙන් ඉල්ලද්දී නොසලකා හැරීම් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයකින් ඔයාගේ ගමන නවත්තන්න දෙන්න එපා.

Provision Camera Rent කියන්නේ අන්න ඒ අභියෝගය දිනන්න ඔයාට තියෙන හොඳම Partner.

ඔයාට Clientගෙන් Order එකක් ආවද? කෙලින්ම අපිට කතා කරන්න. අවශ්‍ය Premium Combo එක Rent එකට අරන් Clientව Full Satisfy කරලා, ඔයාගේම Brand එක ගොඩනඟා ගන්න.

Self-Made Photographersලා වෙනුවෙන්මයි අපේ සේවාව!
නියමිත වේලාවට, පැහැදිලි වගකීමක් සහිතව.

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

ඔයාගෙ Photography කරන යාලුවවත් mention කරගෙන යන්න.

05/08/2026
"ඕනෑම ලොකු Shoot එකක් බය නැතුව බාරගන්න!" 🚀📸Client ඇවිත් ලොකු Requirement එකක් ඉල්ලද්දී, ඔයා ළඟ ඒ Gear නෑ කියලා Shoot එක ...
05/08/2026

"ඕනෑම ලොකු Shoot එකක් බය නැතුව බාරගන්න!" 🚀📸

Client ඇවිත් ලොකු Requirement එකක් ඉල්ලද්දී, ඔයා ළඟ ඒ Gear නෑ කියලා Shoot එක Reject කරන්න එපා. ඔයාගේ Creative Skill එකට ඕන කරන Premium Gear එකම සපයන්න Provision Camera Rent අපි ඉන්නවා.

ලක්ෂ ගණන් ආයෝජනය කරලා Gear ගන්නකම් බලන් ඉන්න ඕන නෑ, අඩුම මිලට Rent එකට අරන් ඔයාගේ Business එක ඊළඟ Level එකට අරන් යන්න.

Our Top Rented Setup:
Camera: Sony A7 III
Lens: Sigma 50mm Art / 85mm Art
Lighting: RGB Light Sticks & Strobes

ඔබේ ඊළඟ Project එක වෙනුවෙන් අදම Gear වෙන් කරවා ගන්න!

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

Smart Photographersලා සල්ලි වියදම් කරන්නේ බුද්ධිමත්ව! 🧠💸ලොකු Investment එකක් කරලා Gear එකක් අරන්, ඒකෙන් වියදම පියවගන්න ම...
04/08/2026

Smart Photographersලා සල්ලි වියදම් කරන්නේ බුද්ධිමත්ව! 🧠💸

ලොකු Investment එකක් කරලා Gear එකක් අරන්, ඒකෙන් වියදම පියවගන්න මාස ගණන් බලන් ඉන්න කාලේ ඉවරයි. දැන් තියෙන්නේ Smart විදියට Business එක කරන කාලේ.
Shoot එකක් ආවද?

Provision එකෙන් අඩුම මිලට Premium Gear එක Rent එකට ගත්තද?

Shoot එක සුපිරියටම කලාද?

ලාභය කෙලින්ම සාක්කුවට දාගත්තද?

ඔයාගේ ඊළඟ Project එකට ලක්ෂ ගණන් හිර නොකර, අදම අපෙන් Gear බුක් කරලා Profit එක වැඩි කරගන්න!

📞 Call: 0715417543 | 0776503818 | 0712048563
🌐 provisioncamerarent.com
📍 Location: Anuradhapura

Address

Stage Ii, Church Road
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Provision Camera Rent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Provision Camera Rent:

Shortcuts

Share

Category