31/07/2026
අම්පාර ජපන් සාම චෛත්‍යය පිටු පසින් ඉර බැසගෙන යන වේලාවේ මා විසින් ලබාගත්ත පින්තුරයක්..📷🌅
අම්පාර වැව් තීරයේ සසල රැළි මැද්දේ,
සුදු වැලි මළුව මත සාමය රැඳී ඇත්තේ,
අවිහිංසා සුවඳ දිගු මාවතක දිදුලන්නේ,
සාම චෛත්‍යයයි මේ ලෝ සුව පිණිස නැගුනේ.
පුංචි ස්ථූප වටකර පැන් බිඳු මෙන් පිවිතුරු,
බුදු රැස් විහිදෙනවා දුක නිවනට සුවපිරූ,
ලෝකේ සැම දෙනාගේ සිත් සතන් තුළ මෙත් ගුරු,
සාම විහාරය දෙයි සැනසීමම නිබඳ දුරු.🌸🌸🙏
මේ පින්තූරය ලබාගත්තේ අම්පාර වැව් බන්ට් එක උඩ ඉදන්.📷
© Madushanka Pradeep Photography 📷