D Mount Technology

D Mount Technology photography, videography equipment technical & repair service

12/01/2023
කාච පද්ධතිය තුල දිලීර වර්දනය.වායුගොලීය තෙතමනය වැඩි පරිසර තත්ව යටතේදී, කැමරාව සහා  කාච පද්ධතිය පරිහරණයේදී කැමරාවට සහා කාච...
14/01/2022

කාච පද්ධතිය තුල දිලීර වර්දනය.

වායුගොලීය තෙතමනය වැඩි පරිසර තත්ව යටතේදී, කැමරාව සහා කාච පද්ධතිය පරිහරණයේදී කැමරාවට සහා කාච පද්ධතියට ඇතුලු වන වාතය සමග පැමිණෙන ජලවාශ්ප සහා සියුම් ජල අංශු
වියලි කාලගුණ තත්ව යටතේදී, එම අභ්‍යන්තර පෘෂ්ඨ මත තැම්පත් වේ, මෙම සමහර ජල පැල්ලම් ඇසට පෙනුනද, බොහෝ ජල අංශු ඇසට නොපෙනෙන තරම් ඒවාය,. මෙසේ කාලයක් යත්ම, මෙම ජප පැල්ලම් ඔස්සේ දිලීර ආසාදනය ඇතිවේ. සියුම් ලෙස ආරම්භ වන මෙම දිලීර ආසාදනය සම්පූර්ණයෙන් කාච වැසෙන මට්ටම දක්වා උත්සන්න වේ,. ඡායාරූප සඳහා මුල් අවදියේ තිබෙන දිලීර ආසාද න බදාවක් නොවන නිසා,. බොහො දෙනා වැඩි තැකීමක් සිදු නොකරයි,. නමුත් එම කාචය පුරාවට දිලීර බීජ පැතිරී තිබිය හැකිය, සුදුසු පරිසර තත්ත්වයක් ලැබුන සැනින් එම දිලීර වේගයෙන් වර්ධනය පටන් ගනී,. තවද කාලයක් යත්ම, කැමරාව තුල පවතින සංවෘත (seel) කොටස් සහා VR , Stabilizer වැනි කොටස් කරාද මෙම දිලීර වර්දනය පැතිරේ,. එහිදී ඔබට දිලීර පිරිසිදු කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙ, තවද සංවෘත(seel) උපාංග විවෘත කිරීමෙන් පසුව, ඔබට ඒවා නිතර පිරිසිදු කිරීමටද සිදුවේ. වැදගත් කරුණ නම්., මේ ඇතිවන දිලීර ආසාදන කාච මත තිබෙන ආරක්ෂක පටලය විනාශ කිරීමයි, මෙම පටලය විනාශ වූවායෙන් පසුව එම කාච වල තිබෙන තියුණු බව ඉවත්ව යයි,. එවිට ඔබට එම කාච පද්ධතිය භාවි⁣තයෙන් ඉවත් කිරීමට සිදුවේ.

එම නිසා ඔබගේ කැමරාව සහ කාච පද්ධතිය භාවි⁣තයෙන් පසු පිරිසිදු කර, වියලි ස්ථානයක තබන්නට අමතක නොකරන්න,.

දිලීර වර්දනය වී ඇති නම්, හැකි විගස, තවත් වර්දනයට ඉඩ නොදී. පිරිසිදු කරගන්න.

Fungal growth in the lens system.Atmospheric Humidity Water v***r and fine water particles that come with the air enteri...
14/01/2022

Fungal growth in the lens system.

Atmospheric Humidity Water v***r and fine water particles that come with the air entering the camera and lens system during use of the camera and lens system under high environmental conditions are deposited on those interior surfaces under dry weather conditions.
Although some of these water spots are visible to the naked eye, most water particles are invisible to the naked eye.
Over time, the fungus infects these water spots. This fungal infection, which begins subtly, progresses to the point where it completely closes the lens. Many people do not pay much attention to early stage fungal infections as they are not a barrier to photographs. But the fungus may have spread throughout that lens.
The fungus begins to grow rapidly as soon as it receives the right environmental conditions.
Over time the fungus spreads to sealed parts of the camera, such as the VR and Stabilizer. There you have to spend a lot of money to clean the fungus. You also need to clean the seal devices frequently after opening them.
The important thing is that this fungal infection destroys the protective film on the lens. Once the membrane is destroyed the sharpness of the lens disappears. Then you can't use that lens system.
So make it a habit to keep your camera and lens system clean and dry after use.
If the fungus has grown, clean it as soon as possible to prevent further growth.

කාච පද්ධතිය තුල දිලීර වර්දනය.

වායුගොලීය තෙතමනය වැඩි පරිසර තත්ව යටතේදී, කැමරාව සහා කාච පද්ධතිය පරිහරණයේදී කැමරාවට සහා කාච පද්ධතියට ඇතුලු වන වාතය සමග පැමිණෙන ජලවාශ්ප සහා සියුම් ජල අංශු
වියලි කාලගුණ තත්ව යටතේදී, එම අභ්‍යන්තර පෘෂ්ඨ මත තැම්පත් වේ, මෙම සමහර ජල පැල්ලම් ඇසට පෙනුනද, බොහෝ ජල අංශු ඇසට නොපෙනෙන තරම් ඒවාය,. මෙසේ කාලයක් යත්ම, මෙම ජප පැල්ලම් ඔස්සේ දිලීර ආසාදනය ඇතිවේ. සියුම් ලෙස ආරම්භ වන මෙම දිලීර ආසාදනය සම්පූර්ණයෙන් කාච වැසෙන මට්ටම දක්වා උත්සන්න වේ,. ඡායාරූප සඳහා මුල් අවදියේ තිබෙන දිලීර ආසාද න බදාවක් නොවන නිසා,. බොහො දෙනා වැඩි තැකීමක් සිදු නොකරයි,. නමුත් එම කාචය පුරාවට දිලීර බීජ පැතිරී තිබිය හැකිය, සුදුසු පරිසර තත්ත්වයක් ලැබුන සැනින් එම දිලීර වේගයෙන් වර්ධනය පටන් ගනී,. තවද කාලයක් යත්ම, කැමරාව තුල පවතින සංවෘත (seel) කොටස් සහා VR , Stabilizer වැනි කොටස් කරාද මෙම දිලීර වර්දනය පැතිරේ,. එහිදී ඔබට දිලීර පිරිසිදු කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙ, තවද සංවෘත(seel) උපාංග විවෘත කිරීමෙන් පසුව, ඔබට ඒවා නිතර පිරිසිදු කිරීමටද සිදුවේ. වැදගත් කරුණ නම්., මේ ඇතිවන දිලීර ආසාදන කාච මත තිබෙන ආරක්ෂක පටලය විනාශ කිරීමයි, මෙම පටලය විනාශ වූවායෙන් පසුව එම කාච වල තිබෙන තියුණු බව ඉවත්ව යයි,. එවිට ඔබට එම කාච පද්ධතිය භාවි⁣තයෙන් ඉවත් කිරීමට සිදුවේ.

එම නිසා ඔබගේ කැමරාව සහ කාච පද්ධතිය භාවි⁣තයෙන් පසු පිරිසිදු කර, වියලි ස්ථානයක තබන්නට අමතක නොකරන්න,.

දිලීර වර්දනය වී ඇති නම්, හැකි විගස, තවත් වර්දනයට ඉඩ නොදී. පිරිසිදු කරගන්න.

Clean Your camera*General service *Sensor cleaning service Pay some attention to your camera.  Always keep it clean, whe...
15/09/2021

Clean Your camera

*General service
*Sensor cleaning service

Pay some attention to your camera.
Always keep it clean, when kept idle and protect avoid the fungus formation.
Use dry boxes frequently.

For more information
Sachinda - 0769437486

We are ready for a reliable service for you.
31/05/2021

We are ready for a reliable service for you.

Address

Ambalangoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when D Mount Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category