Gayashan Entertainment

Gayashan Entertainment Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayashan Entertainment, Event Videographer, Mahboula.

21/07/2026

ලේ දන්දීමේ වැඩසටහන උපකාර කළ පිරිස ඇගයීමට ලක් වූ අවසථාව​.

31/05/2026

කුවෙට් එකේ ඉන්න ඔයාලා ලංකාවේ කොහෙද .. කියමු බලන්න කස්ටිය ගැම්මට

30/03/2026

Sirens Activated in Kuwait

29/03/2026

🚨ඉරාන ප්‍රහාරයකින් විදුලිබල හා ජල බලාගාරයේ සේවා පහසුකමකට පහර දී ඉන්දියානු සේවකයෙකු මිය ගියේය..🚨

ඉරාන ප්‍රහාරයකින් විදුලිබල හා ජල බලාගාරයේ සේවා පහසුකමකට පහර දී ඉන්දියානු සේවකයෙකු මිය ගියේය.. #කුවේට් කුවේට් රාජ්‍යයට එර...
29/03/2026

ඉරාන ප්‍රහාරයකින් විදුලිබල හා ජල බලාගාරයේ සේවා පහසුකමකට පහර දී ඉන්දියානු සේවකයෙකු මිය ගියේය..

#කුවේට් කුවේට් රාජ්‍යයට එරෙහිව ඉරාන ආක්‍රමණිකයන් විසින් විදුලිබල උත්පාදන හා ජල ආසවන කම්හලක සේවා ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු සේවකයෙකු මිය ගිය බවත් විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කළේය.
#කුවේට්

29/03/2026

ඉස්කෝලේ කාලේ ඔයාට ලැබුණ ලස්සනම නම (Nickname) මොකක්ද? අදටත් ඒ නම කියන අය ඉන්නවද? 😂

14/03/2026

බංගලිදේශයේ හපන්කන් 🤮🤮🤮🤮

06/03/2026

නිවෙස් තුල හෝ රැකියා කරන ස්ථානවල ඇතුළත රැදි සිටින්න.
කුවේට් ඉන්න අය පරිස්සමෙන් .
කාටවත් කරදරයක් නම් වෙන්න එපා .

03/03/2026

කුවේට්හි සයිරන් සක්‍රීය කර ඇත
කට්ටිය පරිස්සමෙන් 🙏

03/03/2026

හැමෝම හොදින් නේද ?
මැදපෙරදිග සේවය කරන හැමෝම ආරක්ෂා වේවා. හැමෝම පරිස්සමෙන් ඉන්න.
🙏🙏

Address

Mahboula

Website

Alerts

Be the first to know and let us send you an email when Gayashan Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share