Japan Gossip- ජපන් ගොසිප්

Japan Gossip- ජපන් ගොසිප් ජපන් ඉන්න, ජපන් ඉන්න අය ඔක්කොම වෙනුවෙන්,
ජපානයේ විස්තර, ගොසිප් බෙදාගන්න...

🫣🫣
03/06/2026

🫣🫣

🌪️🇯🇵 Typhoon No.6 කෙරෙහි අවධානය!නවතම කාලගුණ සිතියම් අනුව Typhoon No.6 (チャンミー)ජපානය ආසන්නයෙන් ගමන් කරමින් පවතී.📍 කාලගුණ ත...
02/06/2026

🌪️🇯🇵 Typhoon No.6 කෙරෙහි අවධානය!

නවතම කාලගුණ සිතියම් අනුව Typhoon No.6
(チャンミー)ජපානය ආසන්නයෙන් ගමන් කරමින් පවතී.

📍 කාලගුණ තොරතුරු නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.
📍 හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් සිටින්න.
📍 ප්‍රදේශීය නිවේදන අනුගමනය කරන්න.

ජපානයේ සිටින සියලු දෙනාම ආරක්ෂිතව සිටින්න. 🙏🇯🇵

゚viral

02/06/2026

゚viral

02/06/2026

ජපානෙය් හිටපු සෙන්පායි අක්කලා අයියලා ගොඩ කාලෙක ඉඳන් ලංකාවෙ ඉදල අප්ඩේට් දාන්නෙ ඇයි??

🤔🤔🤔

🚨 2027 වසරේ සිට Golden Week නිවාඩු කාලය කෙටි වෙයි!🇯🇵ජපානයේ 自動車関係会社 වල වැඩ කරන සාමාන්‍යෙයන් දවස් 7 තිබුනත් 2027 සිට මේ වෙ...
24/05/2026

🚨 2027 වසරේ සිට Golden Week නිවාඩු කාලය කෙටි වෙයි!🇯🇵

ජපානයේ 自動車関係会社 වල වැඩ කරන සාමාන්‍යෙයන් දවස් 7 තිබුනත් 2027 සිට මේ වෙනස බලපාන්න පුළුවන් 🚗

හැමෝම බලාගෙන ඉන්න Golden Week එක ඉස්සර වගේ දිගටම නොලැබෙයිද? 😳
විශේෂයෙන් 工場・製造業 වල වැඩ කරන අයට මේක ලොකු වෙනසක් වෙන්න පුළුවන් ⚙️

ඔයාලා මොකද හිතන්නේ? 🤔

GW නිවාඩු කෙටි කරන එක හොඳද? නැද්ද?

17/05/2026

Japan life 🇯🇵
Hard days. Strong mind. Bigger dreams.

All About the MONEY 💰 💵🤑😅
30/04/2026

All About the MONEY 💰 💵🤑
😅

29/03/2026

ඔයාගෙන් මම ඉල්ලුවොත් ඔයාගේ වෘත්තිය ක්ෂේත්‍රයට අනුව තෑග්ගක් ඔයා මට මොනවද දෙන්නේ ?🥺

23/03/2026

ජපානයේ Kurds ජනතාවටෙග් උත්සවයේදී උණුසුම් තත්ත්වයක්:

නගර සභා සාමාජිකයෙකු වන Yusuke Kawai, Kurds ජනතාවට එරෙහිව කතා කරමින් උත්සවයට ඇතුල් වී “Newroz අවලංගු කරන්න” කියමින් එය “ත්‍රස්තවාදී උත්සවයක්” ලෙස හඳුන්වා තිබුණා.

මෙම තත්ත්වය අතරතුර ඔහුට විරෝධය පළ කරමින් සිටි පිරිස අතරින් කිහිප දෙනෙක් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව, පාහරදීම් සිදුවූ බවත් වාර්තා වෙනවා.

ජපාන ජනතාව සහ anti-hate ක්‍රියාකාරීන් එකතු වෙලා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ අවසානයේ පොලිසිය පැමිණ, පැය එකකට ආසන්න උණුසුම් තත්ත්වයකින් පසු Kawai සහ ඔහුගේ සමූහය එම ස්ථානයෙන් ඉවත් කළා.

💰💰💰Japan Gossip- ජපන් ගොසිප්
10/03/2026

💰💰💰
Japan Gossip- ජපන් ගොසිප්

住所

Shibuya-ku, Tokyo

ウェブサイト

アラート

Japan Gossip- ජපන් ගොසිප්がニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー