18/07/2023
ඉතාලියේ සිසිලි දුපතේ පිහිටි පලේර්මෝ නගරයේ විද්‍යාත්මක පසුබිමකින් සැකසුන සුසාන භූමි කෞතුකාගාරය....
1500 සිට 1920 යන වසර කාලය තුල එකල මිනිසුන් විසින් ඔහුන්ගේ මෘත දේහයන් තැන්පත් කල ස්ථානකි . පොලව යට පිහිටි මෙම සුසන භුමිය ඊගිප්තුවේ පිහිටි මමී වලට සමාන වේ . පවුලේ අය තම හිතවන්තයන් ගේ මෘත දේහයන් මෙම ස්ථානයට ගෙන ඒක් විශේෂිත කාමරයක දමා වසරක කාලයක් කල් තබා ගන්නා බෙහෙත් කරන කරනු ලැබේ. වසරක කල් පසු එම භූගත සුසන භූමියේම ඔහුන් විසින් වෙන් කර ගන්නා ස්ථානක ඔහුන්ගේ පවුලේ කෙනා තැන්පත් කරනු ලැබේ. අනතුරු පවුලේ අය නිතර පැමිණ ඔවුන් හා කාථා කිරීම එකට එකතුව අහර ගැනීම... උපන්දින සාද සිදුකර ඇත .පහතින් ඇති වසර 2 වයස දැරිය එකල සිටි දොස්තර කෙනෙකු විසින් වෙනම වීශේෂ වූ බෙහෙත් ගැල්වීමක් සිද්ද කර ඇත . එහෙත් ඔහුගේ එම තාක්ෂණික දැනුම කිසි කෙනෙකුට ඉගැන් වීමට ප්‍රථම ඔහු මියගොස් ඇත.
- DKB