𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐁𝐈𝐊𝐄 𝐋𝐈𝐅𝐄

𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐁𝐈𝐊𝐄 𝐋𝐈𝐅𝐄 Entertainment

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික විරෝධතාවක් රෝමයේදී 🇮🇹ඉතාලිය පුරා සිට පැමිණි අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් 3,000කට අධික පිරිසක්...
14/06/2026

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික විරෝධතාවක් රෝමයේදී 🇮🇹
ඉතාලිය පුරා සිට පැමිණි අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් 3,000කට අධික පිරිසක් රෝමයේදී එක්වෙමින් සංක්‍රමණිකයන් ඔවුන්ගේ මව් රටවලට යළි පිටත් කිරීම සඳහා ඉල්ලීම් කළහ. එම අවස්ථාවේ විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු නව අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් ද හඳුන්වා දී තිබේ.

Source: ANSA Italy / International Media Reports

— in Milan.

12/06/2026
09/06/2026

Your motorcycle oil watching you install New Exhaust lights instead:

SUPER
09/06/2026

SUPER

09/06/2026
09/06/2026

දරුවන් බේරාගෙන ඔබත් 5G / WIFI / LED lights වලින් ඈත් වන්න පරණ කහ Bulb පාවිච්චි කරන්න
❌🚫⚠️☢️

SAVE KIDS AND YOURSELF STAT AWAY FROM 5G / WIFI
❌🚫⚠️☢️

ආදිවාසි වැදි ජනයාගෙ සහ ගමෙ පැරැන්නන්ගේ අදහසට අනුව මෙම පොකුණේ ජලය හිස් කර පර්වතය මැද පිහිටි මාළිගෙය කරා ගමන් කිරීමට හැකි ...
15/02/2026

ආදිවාසි වැදි ජනයාගෙ සහ ගමෙ පැරැන්නන්ගේ අදහසට අනුව මෙම පොකුණේ ජලය හිස් කර පර්වතය මැද පිහිටි මාළිගෙය කරා ගමන් කිරීමට හැකි බව පවසති.

එහෙත් එවැන්නක් සනාථ කිරීමට නොහැකිය. ඉතා වියළි කාලයේ දී පවා නොසිදෙන මෙය අඩි 5 ට වඩා ගැඹුරු ය.

කදු මුදුනේ ඉහළම ස්තානයේ ජල උල්පතක් ඇත. එයින් පානය සදහා ජලය ලබා ගැනීමට හැකිය. පැරැන්නන්ගේ මතයට අනුව මෙම පොකුණට ජලය ලැබෙන්නේ ඒ උල්පතින් බව කියවේ. එය කෙතෙක් දුරට සතයදැයි කිව නොහැකිය.

මෙවැනි කදු මුදුන්වල පිහිටි පොකුණු තුල ජල මට්ටම අඩු උවත් ජලය සිදී නොයති. මෙවැනි පොකුණු වර්ශාවේ ආකර්ශණය ලබා ගැනීම සදහා නිර්මාණය කෙරු බවට මතයක් ද පවතී.

මෙම පොකුට පහළින් ලගාවීමට නොහැකි ල්‍ර්න් කවුළුවක් දැක ගත හැකිය.

ඒ අනුව බලන විට පැරැන්නන්ගේ මතය සතයක් ද විය හැකිය. අදටත් එය ප්‍රශ්නාර්තයක් ව පවතී.

නුදුරු අනාගතයේ දිනක මෙම රහස් ලෝකයාට විවෘත වනු ඇතැයි සිතමි.

076-6086702

Indirizzo

Mozzecane

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐁𝐈𝐊𝐄 𝐋𝐈𝐅𝐄 pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi