04/08/2026
"අයං වස්සාන කාලෝ- ධම්මචරියාය කාලෝ" ☸️🪷
ෆින්ලන්තයේ තුර්කු නගරයේ Lien Tam Luostari විහාරස්ථානයේදී ගරු බොකන්නොරුවේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වූ වස් ආරාධනා පිංකම සාර්ථකව 2026 ජූලි 29 වන දින නිමාවට පත් විය.
බුද්ධ පූජාව, පංචශීල සමාදන් වීම, වස් ආරාධනා කිරීම, ධර්ම දේශනය, පින් අනුමෝදන් කිරීම සහ සෙත් පිරිත් සජ්ඣායනය ආදී ආගමික වැඩසටහන් රැසකින් මෙය සමන්විත වූ අතර මෙම වැඩසටහන තුර්කු නගරයේ Sri Lankan Sports & Cultural Association of Turku සංගමයේ බෞද්ධ කමිටුව විසින් සිදු කරන ලදී.
© 2025-2026 EZTARA. All rights reserved.
#තුර්කු
Lankan Sports & Cultural Association of Turku