05/10/2026
🇦🇪✨ මම Birthday Event එකක් cover කරන්න ගියපු වෙලාවේ Behind The Scenes ටිකක්! ❤️📸
එකම දවසක birthdays තියෙන girlsලා 4 දෙනෙක් වෙනුවෙන්, එයාලගේ family & friends එකතු වෙලා arrange කරපු beautiful celebration එකක්. 🎂🥳
📍 Khalidia Palace Hotel, Dubai 🇦🇪
මේ event එකට මගේ camera setup එකට
📷 Canon 5D Mark IV
📷 Sony A7 IV
🔍 50mm | 85mm | 24-105mm lenses
Camera setup එකේ ඉඳන් event එක start වෙනකම් පොඩි BTS එකක් තමයි මේ. 🎥📸
Sri Lankan vibe එකත් එක්ක තිබුණු ලස්සන event එකක්! 🇱🇰❤️
Photos & Videos Coming Soon… 🔥
තවත් මේ වගේ Photography & Videography content බලන්න
👉 Chamika Sandaruwan Photography Follow කරගෙන ඉන්න ❤️📸